IMG-LOGO

සල්මන්ට කත්‍රිනාව ජෝඩු කරන්නට ගත් උත්සාහයක්

2016-07-15-ent-106

සුපිරි බොලිවුඩ් සිනමා නළු සල්මන් ඛාන් රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කළ කබීර් ඛාන්ගේ අලුත්ම චිත්‍රපටය වන "ටියුබ්ලයිට්" සඳහා මේ වනවිට නිළියක් සොයමින් සිටින බවට තොරතුරු ලැබෙනවා.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මේ වනවිටත් සල්මන් කැමැත්ත ලබා දී ඇති අතර, කබීර් ඛාන් අධ්‍යක්ෂණය කළ "එක්තා ටයිගර්" චිත්‍රපටයේ රඟපෑ කත්‍රිනා කයිෆ්ට මෙම චිත්‍රපටයේ සල්මාන් ඛාන් සමගින් රඟපෑමට ආරාධනා කර ඇතිමුත් ඇය ඒ සම්බන්ධව මේ වනවිටත් නිශ්චිත පිළිතුරක් ලබා දී නොමැති බවයි සඳහන් වෙන්නේ.

"එක්තා ටයිගර්" චිත්‍රපටය ආදායම් අතින් සාර්ථක වූ අතර, ඒ නිසාම කබීර් සිය අලුත්ම චිත්‍රපටයටද සල්මාන් හා කත්‍රිනා කයිෆ් සම්බන්ධ කරගැනීමට තමා උත්සාහ ගෙන ඇති අතර එය ව්‍යාර්ථ වීම නිසා දැඩි කණස්සල්ලයකින් පසුවෙන බවටද තොරතු වාර්තා වෙනවා. කෙසේ වෙතත්, ඔහු ඇතුළු "ටියුබ්ලයිට්" චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායම ඉදිරියටත් කත්‍රිනාව සම්බන්ධ කරගැනීමට සූදානමින් සිටින බවට මෙම තොරතුරු තවදුරටත් වාර්තා කරනවා.

 



අදහස් (0)

සල්මන්ට කත්‍රිනාව ජෝඩු කරන්නට ගත් උත්සාහයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 308 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 794 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site