පසුගිය අගෝස්තු 04 වැනිදාට යෙදී තිබුණ අර්බාස් ඛාන්ගේ (සල්මාන්ගේ බාල සොහොයුරු) උපන් දිනයට මුලින්ම සුබ පතා ඇත්තේ ඔහුගේ හිටපු බිරිඳ මලේයිකා ආරෝරා ඛාන් බව සඳහන්. ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා මෙම සුබ පැතුම අර්බාස්ට එක් කර ඇති බවට වාර්තා පළ වෙනවා.
ලැබෙන තොරතුරු වලට අනුව අර්බාස්ද අර්බාස්ගේ නැගෙණිය අර්පිතා හා ඔහුගේ සැමියාද මෙම සුබපැතුමට පිළිතුරු යවා ඇති බවයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත්, සල්මාන්ගේ නිවසේ පැවැත්වෙන අර්බාස්ගේ උපන්දින සාදය වෙනුවෙන් මලේයිකාට ආරාධනාවක් කර නොමැති බවද සඳහන්ව ඇත.
මීට මාස කිහිපයකට පෙර මොවුන් දෙදෙනා දික්කාසද වූ අතර, ඔවුන් දෙදෙනාගේ දරුවාද මේ වන මලේයිකා භාරයේ සිටින බව සඳහන් වේ. මේ වනවිට මලේකාද ජනප්‍රිය සිනමා චරිතයක් සමග පෙමින් බැඳි සිටින බවටද නිලනොලත් තොරතුරු වාර්තා කර සිටියි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සල්මාන්ගේ මල්ලිගේ උපන් දිනයට මුල්ම සුබ පැතුම මලේයිකාගෙන්