නදීශා හේමමාලි පසුගිය දිනවල එක්තරා මියුසික් වීඩියෝවක් නිසා බොහෝ දෙනාගේ විවිධ කතාවලටමැදිවුණා කිව්වොත් නිවැරිදියි. ඔන්න දැන් අපිට ආරංචිය නදීශා හිස මුඬු කරගෙන සිල්මාතාවයක් වාගේ අලුත් රංගනයකට ඇවිත් කියලයි. කොහොම හරි මේ ගැන හොයලා බලද්දි දැන ගන්න හම්බුණේ ඒ මියුසික් විඩීයෝවක් සඳහායි කියලා. සිල්බිඳ ගත් ගීතයේම ඉන්න පෙම්වතාම තමයි මේ වීඩියෝවෙත් ඉන්නේ. එහි වීඩියෝව පහතින් බලන්න.
ඡායාරූප සහ වීඩියෝ අනුග්‍රහය - එම ගීතයේ ගායක රසාංගද සිල්වාගේ ෆේස්බුක් ගිණුමෙන්
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිල්බිඳගත් නදීශාගේ හිස මුඩු වෙලා