IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


සෙලිනා ගෝමස් පුනුරුත්ථාපනයට

2016-10-12-ent-48

සෙලිනා ගෝමස් නම් වූ යොවුන් පරපුරේ ආදරය දිනාගත් ගායිකාව ගැන නොසිතනවා පුවතක් විදෙස් වෙබ් අඩවි වාර්තා කරනවා. මේ වනවිට 24 වැනි වියෙහි පසුවන සෙලීනා, මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින බවයි එහි සඳහන් වෙන්නේ. මාස කිහිපයක් තිස්සේ මේ ආරංචිය පැතිරී ගියත්, අද වනවිට ඇය රෝගී තත්ත්වයකට මුහුණදී සිටින බවයි ඇගේ සමීපතමයන් පවසන්නේ. පසුගිය වසරේ ඇගේ සිරුරේ සම මතුපිට රෝගී තත්ත්වයක්ද මතුවූ බවටද වාර්තා වෙන බව සඳහන්.

මේ හේතුවෙන් පසුගියදා සෙලීනාව පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට ඇතුළු කර තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා. එහිදී ඇයට දින 60ක් තුළදී නේවාසික ප්‍රතිකාර ලබා දී ඇති අතර, වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම උපදේශනයද සෙලීනාට ලබාදීමට කටයුතු කෙරෙන බවයි විදෙස් වෙබ් අඩවි වාර්තා කරන්නේ. මීට පෙර සෙලීනා 2014 වර්ෂයේදීත් පුනරුත්ථාපන මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලැබූ බවට සඳහන්.

පුනරුත්ථාපනය වන සෙලීනා තවත් ටික කලකින් නැවතත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවේද යන්නඇගේ පවුලේ ඥාතින් සහ හිතවතුන්, හිතවතියන් සැක පහළ කරනවා.

 

2016-10-12-ent-47
2016-10-12-ent-46



අදහස් (0)

සෙලිනා ගෝමස් පුනුරුත්ථාපනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 272 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 621 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site