IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි

(අංජුල මහික වීරරත්න)

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට  එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තරුණ නියෝජනයක් අවශ්‍ය බවට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බොහෝ පාර්ශව වලින්  ලැබුණු  ඉල්ලීම් සලකා බලා කංචන විජේසේකර මහතාගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා යෝජනා කිරීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් ලැබුණු අතර ඉන් එක් මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැවීමට එම පෙරමුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය කටයුතු කළාය.



අදහස් (8)

සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි

Hamu Wednesday, 20 November 2024 04:20 PM

නියමයි... රවී පන්නල තලතා ගේමු...

:       22       65

saman Wednesday, 20 November 2024 07:19 PM

විදේශසේවා නියුක්ති කාර්යංශයේ 2013 - 2024 දක්වා සිටි සියලු ඇමතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු, සහ එහි නිලධාරීන්ගේ දූෂිත ක්‍රියාවන් පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක්වෙමින් තිබේ. ඒ අතර ඇමතිවරියන්ගේ නම්ද සඳහන් වේ.

:       0       1

විජිත් Wednesday, 20 November 2024 05:26 PM

මෙයාව පාර්ලිමේන්තු ඇරලා මොනවා කරන්නද? පාර්ලිමේන්තුවේ බල්ලෙක් වගේ තමයි ඉන්න වෙන්නේ. කිසිකෙනෙක් ගණන් ගන්නේ නැති රටේ ජනතාව ප්‍රතික්ෂේප කළ කෙනෙක්... කරපු වංචා, දූෂණ, කොමිස් ගැහීම් වලට කූඩුවට යන්න නියමිත කෙනෙක්...

:       0       1

Guruge Wednesday, 20 November 2024 07:36 PM

පේන හැටියට ඒක හොඳ තීරණයක්...

:       0       0

Rohana Wednesday, 20 November 2024 07:38 PM

රවී හොරාට දැම්මා. කාංචනව කතාකරලා දැම්මා. වෙනස සැපද?

:       0       1

Samitha Wednesday, 20 November 2024 10:36 PM

මෙයා ගිහින් නාමල්ට එකතු උනේ නැත්නම් ඉතින් ලෝක පුදුමයක්. සජිත් ඩයනලා, හරින්ලාට දීලා කරගත්ත දේ තමා රනිල්ටත් වෙන්නේ.

:       0       0

chinthaka Thursday, 21 November 2024 08:49 AM

ජනතාව පරද්දල ගෙදර යවනවා, ජාතික ලැයිස්තුවෙන් ආයේ රිංගනවා

:       1       1

බමුණුආරච්චි Friday, 22 November 2024 06:40 AM

නියම තේරීම... රවී අයින් කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site