IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට රවීගේ නම යවයි

(අංජුල මහික වීරරත්න)

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම් කරන බව එම පක්ෂයේ මහ ලේකම් ශර්මිලා පෙරේරා මහත්මිය මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දී ඇත.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහා මෙවර මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් ලැබුණු අතර ඉන් එක් මන්ත්‍රී ධුරයක් සඳහා මෙලෙස රවී කරුණානායක මහතාගේ නම යවා තිබේ.

 



අදහස් (8)

සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට රවීගේ නම යවයි

chamika Monday, 18 November 2024 02:13 PM

පට්ට හොරු...! සීයගේ අත්දැකීම් තියන අය...

:       3       53

chinthaka Monday, 18 November 2024 03:01 PM

මහබැංකු හොරෙක් නැවතත්...

:       2       33

යෝගා Monday, 18 November 2024 03:06 PM

ඕක ලලිත් ඇතුලත්මුදලිගේ කාලේ ඉඳලාම එන හුටපටයක්... දැන් පරණ කුණු රෙදි ප්‍රසිද්ධියේ හෝදන්න පුළුවන් වෙයි...

:       0       28

fairoos Monday, 18 November 2024 04:24 PM

දෙයියෝ සාක්කි කිව්වලු...

:       0       5

de silva Monday, 18 November 2024 05:01 PM

අලි බාබා හොර කල්ලියේ ලිස්ට් එකෙන් පාර්ලිමේන්තු යවන්නෙත් ලොකුම හොරෙක්..., ඉතින් සිලින්ඩර් කල්ලියේනුත් යවන්නේ හොඳම හොරෙක්, හොර කල්ලිය නියෝජනය කරන්න තාපසයෙක් යවන්නේ නැහැ.

:       0       7

R.T. sarath Monday, 18 November 2024 05:08 PM

රවී පාර්ලිමේන්තු යවනවට මම නම් 100% එකඟ වෙමි. මොකද මේ ගොල්ලන් ඉස්සර කරපු වංචා ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන කොට මොහුට උත්තර දෙන්න සිද්ද වේවි. සිලින්ඩරෙන් අලුත් කෙනෙක් පාර්ලිමේන්තු යැවුවොත් ඔහු කියාවි මේවා ගැන ඔහු කිසිවක් දන්නේ නැහැ කියලා.

:       1       6

ddd Monday, 18 November 2024 05:40 PM

ඡන්දය දීපු එකේ වරද සතොස කෑවා.. මහබැංකුව බෑවා. මේවගේ අය ගෑවිච්චි තැනකටවත් ඡන්දය දෙන්න එපා.

:       1       16

ravin Monday, 18 November 2024 07:14 PM

එකිනෙකාගේ ඉතිහාසය ආවර්ජනය කර සුදුස්සා සුදුසු තැනට යැවීම වඩාත් සුදුසු වේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site