IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


සෙලීනාගේ ප්‍රසංගයක් නවත්වයි

2016-06-08-ent-29

සෙලීනා ගෝමස් විසින් උතුරු කැලිෆෝනියාවේ පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රසංගයක් නවතා දැමීමට සිදු ඇති බව ඇය සඳහන් කර සිටිනවා. ඒ පිළිබඳව ඇය සඳහන් කර ඇත්තේ එම ප්‍රදේශයේ මෙම ප්‍රසංගය පැවැත්වීම සඳහා රජයෙන් අවසර ලබාදීමට ඉල්ලුම් කළත්, ඒ සඳහා තවමත් අවසර නොලැබුණු බවය. HB2 ලෙසින් පවත්වාගෙන ගිය මෙම ප්‍රසංගය උතුරු කැලිෆෝනියාව සඳහා ගෙන යාමට ඇයට සිහිනයක් වූ බවය. මේ සඳහා ඇය එයට අවශ්‍ය මුදල් සහ එම ස්ථානයට අදාළ බිල්පත් ගෙවා අවසන් කර නමුත් වෙනස් බිල් දමා ඒ සඳහාද ගෙවීමට ඇයට කියා ඇති බව සඳහන් වෙයි. මෙම හේතු කාරණා නිසා ඇගේ මෙම ප්‍රසංගය නවතා දැමීමට ඇය තීරණය කර ඇත.

 

2016-06-08-ent-28



අදහස් (0)

සෙලීනාගේ ප්‍රසංගයක් නවත්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 83 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 312 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site