IMG-LOGO

සිරි හද ආදි බාලිකාවෝ යළි රඟති

ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාම බාලිකා විද්‍යාලයේ ගොඩනැගිලි පිළිසකර කිරීමට මුදල් සෙවීමේ අපේක්ෂාවෙන් එම විදුහලේ ආදි ශිෂ්‍යාවෝ ඉරිදා සවස විද්‍යාලයීය ශාලාවේ දී විවිධ ප්‍රසංගයක් පැවැත්වූහ. වසර ගණනකට පෙර විදුහලේ අධ්‍යාපනය ලැබූ ආදි සිසුවියෝ තම අතීත මතයකයන් එක්කරමින් රංගනයේ යෙදුණු අතර පාසලේ ඉගෙනුම ලබන ඔවුනගේ දියණිවරු ද මේ ප්‍රසංගයේ දී මව්වරු සමග රංගනයට එක්ව සිටියහ. විදුහල රජයට පවරාගත් 1978 වර්ෂයට පෙර පටන් එහි සේවය කළ ගුරු මහත්ම මහත්මීන්ට උපහාර පිදීම ද මෙහිදී සිදුකැරිණි.

_DSC0684 _DSC0675 - Copy _DSC0670 _DSC0661 _DSC0627 _DSC0650 _DSC0654



අදහස් (0)

සිරි හද ආදි බාලිකාවෝ යළි රඟති

ගාල්ලගේ Monday, 13 October 2014 05:54 AM

ඉතා හොඳින් පවත්වාගෙන යන බාලිකා විද්‍යාලයක්. (නි)

:       0       0

රන්දික Monday, 13 October 2014 06:53 AM

හරි සතුටුයි! (නි)

:       0       0

ශ්‍යමා Monday, 13 October 2014 08:30 AM

පාසල ගැන මම නිහතමානීව අඩම්බර වෙනවා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1543 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 622 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site