IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සුරා බදු හාදයා කේරළ ගංජා අදී

වසර දෙකකට පෙර වැඩ තහනමකට ලක් වු  සුරා බදු නිලධාරියකු කේරළ ගංජා කිලෝවක් සමග  සැකපිට අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලීසිය කියයි.



අදහස් (0)

සුරා බදු හාදයා කේරළ ගංජා අදී

උපාලි Thursday, 31 October 2013 05:25 AM

හරි වාසනාවන්තයෙක් නේ. රජයේ සේවයේ හිටියා නම් නඩු දෙකයි. දැන් තියෙන්නේ උසාවියේ නඩුව විතරයිනේ. (නි)

:       0       0

ෂෙරිෆ් Wednesday, 30 October 2013 06:56 PM

හෙලදෙරණ විනාශයි.(නදී)

:       0       0

අමිළ කටුනායක Wednesday, 30 October 2013 07:16 PM

ඒවා ලංකාවේ වැවෙන ජාතිවක්ද? (නදී)

:       0       0

ආරියසේන Wednesday, 30 October 2013 07:20 PM

ඒකත් සුදුසුකමක් හැටියට ගැසට් කරල තිබුන ද දන්නේ නැහැ රැකියාවට බඳවා ගැනීමේදී .(නදී)

:       0       0

උපුල් Wednesday, 30 October 2013 08:19 PM

සුරා නියාමක නිසා හිරේ දාන්න ඕනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 618 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site