ඉන්දියාවේ සිව් දින නිල සංචාරයේ යෙදෙන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඔහුගේ බිරිය ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයෝ ඓතිහාසික බුද්ධගයාව වැඳ පුදා ගත්තේය.
මහාබෝධි විහාරාධිපති පැල්වත්තේ සීවලී හිමියෝ ජනපති ඇතුළු පිරිසට වන්දනා මාන සඳහා කටයුතු සම්පාදනය කළහ.
මහාබෝධි විහාර භූමියේ පිහිටි අනගාරික ධර්මපාල පිළිරුව ජනපති මල් දමින් සැරැසීය. අශෝක ස්ථම්භයේ අනුරුවක් සීවලී හිමියෝ ජනපතිට තිලිණ කළහ.මහා බෝධි විහාරයට පැමිණ සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් සමඟ ද ජනපති කතාබහ කළේය.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘සිරි බුද්ධගයා විහාරේ වඳිනෙමු මෝක්ෂෙ පතා’