මේක වෙලා තියෙන්නේ මායා චිත්‍රපටයේ රූගත කිරීම් කරද්දී.මේ චිත්‍රපටයේ රන්ජන් රාමනායකකාන්තාවක් වගේ සාරියක්ඇඳගෙන ලේ පෙරාගෙන ඉන්න දර්ශනයක් තියනවා. මේ දර්ශනය රූ ගත කරලා තියෙන්නේ රෑ දොළහට විතර. සිද්ධිය හරියටම දන්නේ නැති මනුස්සයෙක් ලේ පෙරාගෙන තමන්ගේ ඉදිරියට එන උස මහත කාන්තාවක් දැකලා පණ කඩාගෙන දුවන්න වුණාලු. ඒ සද්දෙට මිනිහගෙ පස්සෙන් දුවල මිනිහව අල්ලා ගත්ත අය ඇහුවලු මොකද දුවන්නේ කියලා. "සුනාමියෙන් මැරිච්ච ගෑණියෙක් හොල්මනක් වෙලා මගේ පිටිපස්සෙන් එනවෝ" කියලා මේ මනුස්සයා කෑ ගැහුවලු.
2025 දෙසැම්බර් මස 18
650
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සාරි ඇන්ද රන්ජන්ව හොල්මනක් වගේ දැකලා