IMG-LOGO

සිරස මාධ්‍යවේදීන් පිරිසකට ආරක්ෂක අංශයෙන් ප්‍රහාරයක්

අගමැති පෞද්ගලික නිවෙසට ඉදිරිපිට පැවැති විරෝධතාවක් වාර්තා කිරිමට ගිය සිරස මාධ්‍යවේදීන් සිවු දෙනකුට ආරක්ෂක අංශ වෙතින් ප්‍රහාරයක් එල්ලවීමෙන් තුවාල ලැබූ මාධ්‍යවේදිනියක ඇතුළු සිවු දෙනකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිස් විශේෂ බළකා සාමාජිකයන් පිරිසක් මෙම ප්‍රහාරය එලල කර ඇතැයි පහරකෑමට ලක් වූ සිරස මාධවේදීහු පවසති.

පහරකෑමට ලක්වූ මාධ්‍යවේදිනය ඇතුළු පිරිස මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති

 

 



අදහස් (2)

සිරස මාධ්‍යවේදීන් පිරිසකට ආරක්ෂක අංශයෙන් ප්‍රහාරයක්

දාස Sunday, 10 July 2022 05:11 AM

සිරසට අපගේ උත්තමාචාරය... එමෙන්ම ශක්ති ආයතනයට අපේ බැතිමත් ආචාරය..., සිරස මාධ්‍ය වේදින්ට පහරදීම තනිකරම කුමන්ත්‍රණයක්. ඒ ගැසුවේ ජනතාවට මොවුන්ට දැඩි දඬුවම් දෙන්න.

:       0       0

ලංකා පුත්‍ර Sunday, 10 July 2022 05:43 PM

ඒවා හොඳ වැඩ කියලයි අපේ හැඟීම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 409 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 88 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 275 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site