(ඉන්දිකා රාමනායක)
අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස ආසන්නයේ මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කළ පොලිස් විශේෂ කාර්ය බළකායේ පිරිසට එරෙහිව පොලිස්පතිවරයාගේ නියමයෙන්විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් කල් දුව මහතා පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට සහ පොලිස් දෙපාර්තමේන්තුව කනගාටුව පළ කරන බවද මාධ්‍ය ප්‍රකාශක වරයා කීය
එම පිරිසට එරෙහිව විනයානුකූලව ක්‍රියා මාර්ග ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිස් ප්‍රකාශක වරයා කීය
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
සිරස මාධ්‍යවේදීන්ට පහරදුන් පිරිසට එරෙහිව විමර්ශනයක්
Geneva Saturday, 09 July 2022 09:38 PM
ඕකට දෙමළ අය ආවානම් ඒ අයගේ කොඩි අරගෙන මාධ්‍යවේදීන් හැටියට ඔතනට ඔහොමද සලකන්නේ ???...
Perera Sunday, 10 July 2022 01:24 AM
ඒ ගමන්ම දේශබන්දුගෙත් වැඩ තහනම් කරන්න...
Sunil Sunday, 10 July 2022 04:42 AM
විමර්ෂණ පමණි... වැදගැම්මකට ඇති ක්‍රියා පිළිවෙතක් නම් නැහැ.. රට මෙවැනි තත්වයකට ඇද වැටුණේද මේ නොහික්මුණු stf ක්‍රියා පටිපාටියයි. ගන්න ක්‍රියාමාර්ගයක් ඉක්මණටම අරගන්න.