2025 දෙසැම්බර් මස 18
477
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සරසවි සිසු පාගමන ජපුරෙන් ඇරඹෙයි
අශාන් Friday, 06 November 2015 03:34 AM
විවෘත මනසකින් සරසවි සිසුන් දෙස බලන්න (නි)
සමීර Tuesday, 03 November 2015 08:15 AM
ජයවේවා! (නි)
සමර Tuesday, 03 November 2015 08:21 AM
ගෙනෙන ලියුම බාර අරගෙන පරිස්සමට ගෙදර යවන්න. පොලිසිය ගැහැව්වේ නැතිනම් මෙයාලට අනාගතයක් නැහැ. පෙරටුගාමියෝ !!!! (ස)
කුම Tuesday, 03 November 2015 08:22 AM
ජය වේවා. (ස)
අජන්ත Tuesday, 03 November 2015 09:42 AM
මෙයාල පාගමන යන්නේ එදා පොලිසියෙන් ගැහුවා එකට විරුද්ධවනම් මාලබේ සයිටම් එක වහන්න කියලා බැනර් අරගෙන යන්නේ මොකටද? එක එක වහන්න පෙළපාලි යනෙකට වැඩිය හොඳනැද්ද A/L පාස් වෙන හැමෝටම රජයේ සරසවි වරම් දෙන්න කියලා සටන් කලානම්? එහෙම කලානම් කාටවත් මාලබේ යන්න ඕනේ නැහැනේ. පුද්ගලික විශ්වවිද්‍යාල වල හරි ඉගෙනේගන්නේ නැත්නම් අනිත් ළමයිට මෙයාල මොනවද කරන්න කියන්නේ.? (ර)
චමී Tuesday, 03 November 2015 10:48 AM
මේවා දකින අපි තමා බදු ගෙවන කරුමක්කාරයෝ . දෙවියනේ කියලා හරියට ඉගෙනීමේ වැඩේ කළා නම් අපේ දුක් මහන්සියෙන් හම්බ කල බදුසල්ලි අපතේ ගියේ නැහැ කියලා සතුටු වෙන්න තිබුනා. (ස)