අනුරාධපුර මහදිවුල්වැව ඇටවීරගොල්ලෑවේ පදිංචි යාපන විශ්ව විද්‍යාලයයේ වව්නියා මණ්ඩපයේ විද්‍යාවේදී තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ උපාධිය හදාරණ එස් චරිත නිරංජන් සෙනවිරත්න තරුණයා කොඳු ඇටය ඇදවීමේ රෝගයක් වැළදී ඇතැයි වෛද්‍යවරු කියති.
දැනට වසර දහයක් පමණ ඔහු මෙම රෝගයෙන් පෙළෙන අතර එය සුව කිරීම සඳහා ඉන්දීයාවේදී ශල්‍යකර්මයක් කළයුතු බව චෙන්නායි නුවර ඇපලෝ රෝහලේ ජ්‍යෙෂ්ඨ විකලාංග ශල්‍ය වෛද්‍ය සාජන් කේ හෙග්ඩ් පවසා ඇත.
ඒ සදහා අවශ්‍ය රුපියල් ලක්ෂ විසිතුනක මුදල සොයා ගැනීම සඳහා තමන්ට හැකියාවක් නොමැති බව ඔහුගේ පියා වන ඩී බී සිරිවර්ධන මහතා කියයි.
දරුවාගේ අනාගතය වෙනුවෙන් ඔහු සුව කැර ගැනීමට ඔහුගේ පියා පරීත්‍යාගශිලීන්ගේ උදව් ඉල්ලයි.
ලංකා බැංකුවේ මැදවච්චිය ශාඛාවේ එස් චරිත නිරංජන් සෙනවිරත්න නමින් අංක 3974950 ගිණුමකි. swift code –BCEYLKLX
ඔවුන්ගේ දුරකතන 071-2938379,025-5633421
2025 දෙසැම්බර් මස 18
244
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
985
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සරසවි සිසුවා චෙන්නායි සැත්කමට උදව් ඉල්ලයි
පද්මිණී Saturday, 20 September 2014 12:21 PM
අපි මෙයට උදව් කල යුතුයි (නදී)
රූපවතී Thursday, 18 September 2014 10:11 AM
අපිට හැකි අයුරින් අපි කීයකින් හෝ උදව් කරමු .! මාත් යම් මුදලක් යැවීමට ඉටා ගත්තෙමි .! හැමගේ කාරුණික හදවත් මේ දරුවා දෙසට යොමු වේවා ..!(දිල්)
රසාංග Wednesday, 17 September 2014 12:58 PM
පුළුවන් තරම් මේයාට උදවු කරන්න ඕන අපි ඔක්කොම එකතු වෙලා වැඩි දුර තොරතුරු ලින්ක් වලින් බලන්න https://www.facebook.com/pages/Helping-Charitha/1501885846697914?ref=හල් https://www.facebook.com/giveahandtocharitha?fref=ts (අ)
රංජිත් සිල්වා Thursday, 18 September 2014 04:07 AM
ඔබ තනි නැත මෙසිරිලකේ, ඔබ වටිනවා අපට පුතේ. අපටත් අඩු පාඩු ඇතේ එනමුත් ඔබ රකිනු ඇතේ. (ස)
සිරිසේන Friday, 19 September 2014 05:28 AM
අපිට හැකි අයුරින් අපිත් උදව් කරමු.(අ)
සංජු කාන්ති Saturday, 20 September 2014 05:25 PM
හැකි තරමින් උදවු කරමු (නි)
පද්මිණි Wednesday, 17 September 2014 06:55 PM
මේ දරුවට හැකි අයුරින් පිහිට වෙමු. මම ඔබට උදව් කරනවා පුතේ, (ස)
පත්ම Wednesday, 17 September 2014 08:38 PM
පුළුවන් තරම් උදවු කරමු (නි)
රංජිත් සිල්වා Wednesday, 17 September 2014 09:54 AM
පුතනුවනි, ඔබ තනිවී නැත. මේ පුවත පල කලාට ලංකාදීපයට ස්තුති කරමි. අපේ පුතෙකු ලෙස සලකන්න බොහෝ අය සිටින බව ස්ථීරය. මම සුළුවෙන් කරන අධාරය භාරගන්න. (නදී)
වීරා Wednesday, 17 September 2014 10:02 AM
හේතුව මොකක්ද මේ ලෙඩේට ? සිංහල බේත් වලින් පුළුවන් නේද මේවගේ දේ හදන්න? ඒවත් කරලා බලන්න හොඳ කෙනෙක් ගෙන්. අනික ඇලුමිනියම් බාජන වල කෑම වතුර දාල තියෙනවා නම් වෙනස් කරලා වීදුරු, මැටි වගේ දේ පාවිච්චි කරන්න. අාට දුර්වල වෙනවා විස නිසාත්. කුඹුරු පරණ විදියට කෘතීම පෝර නොදා වවලා කෑමට ගන්න. (නදී).