IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සරසවි සේවක වර්ජනය අවසන්

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය  දින 13කට පසු අද (08) අවසන් විය.

උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමග පැවැති සාකච්ඡාවකින් පසු ඒකාබද්ධ ගිවිසුමකට අත්සන් කැරිණි.

ඒ අනුව අඟහරුවාදා (09) සිට රාජකාරියට වාර්තා කරන බව ඔවුහු අනධ්‍යන සේවකයෝ පැවසූහ.

සබරගමු විශ්ව විද්‍යාලයේ සරසවියේ සියලු පීඨ 10 වැනිදා විවෘත කරන බවත් නේවාසිකාගාර සඳහා 9 වැනිදා සිට සිසුන්ට පැමිණිය හැකි බවත් සරසවි පාලනාධිකාරිය පවසයි.



අදහස් (0)

සරසවි සේවක වර්ජනය අවසන්

අජිත් Tuesday, 09 August 2016 05:20 AM

අමර, ඔබ හිතාගෙන ඉන්නවා වැරදියි. රජයේ සේවකයන්ට විශ්‍රාම වැටුප තියෙනවා. එ්ත් විශ්ව විද්‍යාල සේවකයන්ට එහෙම නැහැ. මේ පාර ඔය කියන මොකුත් ලැබුනේ නැහැ (නි)

:       0       0

අසංග Tuesday, 09 August 2016 05:21 AM

බලාපොරොත්තු වූ වෙනස ලැබුනාද? (නි)

:       0       0

සමන් Monday, 08 August 2016 11:13 AM

ඔබට සතුටුයි ද දැන් (බ)

:       0       0

සිරි Monday, 08 August 2016 08:40 PM

උසස් අධ්‍යාපන ඇමති කෙනෙක් රටේ හිටියෙත් නැහැ වගේ පසුගිය දවස් ටිකේ (නි)

:       0       0

කේෂලා Tuesday, 09 August 2016 07:42 AM

මේ කට්ටිය තමන්ගේ අරමුණු වෙනුවෙන් පිකටින් කරනවා. අද වනතුරු බාහිර උපාධි කරන ළමයි ලියාපදිංචි කරලා නැහැ. අපිට හුළං තමා (නි)

:       0       0

අමර Monday, 08 August 2016 01:51 PM

විශ්ව විද්‍යාල සේවක වැටුප් අනෙකුත් රාජ්‍ය ආයතන වලට වඩා වැඩියි එ්ත් වැඩ වර්ජන සල්ලිම ඉල්ලලා (බ)

:       0       0

පියන්ත කඹුරැපිටිය Monday, 08 August 2016 02:17 PM

අම්මෝ ඇති යාන්තං ඒක ඉවර වුනා. (බ)

:       0       0

දිනේෂ් Tuesday, 09 August 2016 03:50 AM

කලබල වෙන්න එපා මොකුත් දුන්නේ නැ හිස් අතින් ම ගියා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 541 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site