සරසවි පහළොවක ද අනුබද්ධ ආයතන වල ද සරසවි ප‍්‍රතිපාදන කොමිසමේ ද වෘත්තිය සමිති දහයක සේවකයන් සදුදා 12 ලෙඩ නිවාඩු යන බව සරසවි විධායක නිළධරයන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් එම් එම් විමලසිරි මහතා පවසයි වැටුප් විෂමතා ඉවත් කරන ලෙස මෙතෙක් කළ ඉල්ලීම් ඉටුනොවීම ඊට හේතුවයි
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සරසවි සේවකයෝ සදුදා ලෙඩ වෙති
අදිරියන් Monday, 12 September 2011 08:12 AM
අනේ පව් ඔක්කොම එකවිට අසනීප වෙලා. ඕකට ඉතින් බෙහෙත් තියෙන්නේ වෛද්‍යවරු ගාවනම් නෙමේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිතුමා ගාව තමයි.