( සරසවි මිතුරො සංවිධාය ) - පේරාදෙනි විශ්වවිද්‍යාලයේ සරසවි මිතුරෝ දෙහිඅත්තකන්ඩියේදි පාසල් සිසුන් 600දෙනෙකු වෙනුවෙන් සමුළුවක් පවත්විය.
ඩෙවිඩ් පිරිස් මොටර් සමාගම අනුග්‍රහය දැක්විය.
දෙහිඅත්තකන්ඩියේ පාසල් දෙකකට පුස්තකාල පොත් ද, පසුගිය ප්‍රශ්න පත්‍ර ද පිරිනමීය.
1998 දි සරසවි මිතුරො සංවිධායේ සාමාජිකයන් 650 සිටිති.
2025 දෙසැම්බර් මස 18
612
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සරසවි මිතුරෝ පාසල් සිසුන්ට අත දෙති.
කමල් Friday, 25 October 2013 10:58 AM
මෙවැනි දේවලට මාධ්‍ය ප්‍රචාරයක් දෙන්නේ නැහැ. නාලිකාවලට මේවා පෙන්නන්ට බැරිද? මෙය ප්‍රචාරය කළ ලංකාදීපයට අපගේ තුති. මේ සරසවි සිසුන් ජාතියට දායාදයකි. (ස)