IMG-LOGO

සරසවි කඩඉම් ලකුණු නිකුත් වෙයි

2015 උසස් පෙළ විභාග ප‍්‍රතිඵල මත විශ්ව විද්‍යාල ප‍්‍රවේශය සඳහා අවශ්‍ය අවම කඩඉම් ලකුණු නිකුත් කර  ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිදාන කොමිසන් සභාව පවසයි.

ඒ අනුව දිස්ත‍්‍රික් පදනම මත එක් එක් විශ්ව විද්‍යාලයන් හි උපාධි පාඨමාලා සඳහා ප‍්‍රවේශ වීමට අවශ්‍ය අවම කඩඉම් ලකුණ එහිදී ලබාගත හැකියි.

මීට අමතරව ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ විභාග අංකය අනුව සුදුසුකම් ලබා ඇති පාඨමාලාව හා විශ්ව විද්‍යාලය ද ලබාගත හැකි බවයි විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව  සඳහන් කරයි.

www.ugc.lk  හා  www.selection.ugc.ac.lk නිල වෙබ් අඩවි වලින් ලබා ගත හැකි බව විශ්ව විද්‍යාල කොමිසන් සභාව පවසයි.

රාජ්‍ය  සේවා  තොරතුරු කේන්ද්‍රය මාර්ගයෙන්   1919 අංකය අමතා කඩඉම්  ලකුණු  ලබා ගත හැකිය.

 



අදහස් (0)

සරසවි කඩඉම් ලකුණු නිකුත් වෙයි

හෆීල් Tuesday, 20 September 2016 09:36 AM

හිටපු අධ්‍යාපන ඇමති බන්ධුල මේ වෙනවිට හිටියනං මේකත් අච්චාරු කරලා ඇති. (බ)

:       0       0

ගාමිණී Tuesday, 20 September 2016 10:59 AM

ශිෂ්‍යත්වයෙන් කොළොඹ ඇවිල්ල කොළොඹ ලමයිගේ දිස්ත්‍රික් ජන අනුපාතයෙන් විශ්ව විද්‍යාලයට යන වෙනත් දිස්ත්‍රික්ක වල ළමයි නිසා කොළොඹ ඉපදුන ළමයින්ට වෙන අසාධාරණයට පිළියමක් යොදන්නේ කවදාද ? (ර)

:       0       0

සසි Tuesday, 20 September 2016 12:55 PM

පව් , අනෙක් ළමයි වගේම කොළොඹ ඉපදුන ළමයින්ද තමන්ගේ හැකියාව , දක්ෂකම පෙන්වල විශ්ව විද්‍යාලයට යන්න ඕනේ..කොළොඹ ළමයින්ට තියෙන පහසුකම් හද්ද පිටිසර ගම්වල ළමයින්ට තියෙනවද. (අ)

:       0       0

අරවින්ද Tuesday, 20 September 2016 01:45 PM

සරසවියට ඇතුල්වීමේ සාමාර්ථයක් තිබෙනේ ඕනෑම සිසුවෙක්ට විශ්වවිද්‍යාල මට්ටමේ ඉගෙනීමක් ලැබීමට අයතියක් තිබේ. රජයේ විශ්ව විද්‍යාල වල ඉඩ නැතිකම ඒ අයගේ වැඩි දුර අධ්‍යපනය නැවත්වීමට හේතුවක් නොවේ. ලංකාවේ මේ සඳහා තිබෙන එකම විසදුම වැඩියෙන් පුද්ගලික අංශයට විශ්ව විද්‍යාල අද්‍යාපනය ලබා දීමට අවසර දීමයි. (අ)

:       0       0

චන්න Tuesday, 20 September 2016 05:12 PM

දැන්නම් අපි ඔය ලකුණු සීමා ගණන් ගන්නේ නැහැ. ප්‍රබල දේශපාලකයෙකුට කියලා ලියුමක් ගත්තාම ගොඩක් බාධක ජයගන්න පුලුවන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 112 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 377 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site