IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සරසවි ඇදුරෝ රතු එළි දල්වති

(සුජිත් හේවාජුලිගේ)

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විශ්වවිද්‍යාලවල පරිපාලනය සඳහා කරන අනවශ්‍ය බලපෑම් සහ මැදිහත්වීම් නතර නොකළහොත් ස්ථිර ලෙසම ලබන සතියේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ (FUTA) ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංග සිංහ මහතා පවසයි.

විශ්වවිද්‍යාලවල උප කුලපතිවරු පත්කිරීම එදා සිටම පැවැති ආණ්ඩුවල අවශ්‍යතාව මත සිදුවුවද නව පනතින් එම තත්වය පිටුදැකීමට සාධනීය පියවර ගෙන ඇතැයිද ඔහු කීවේය.

එහෙත් විශ්වවිද්‍යාලවලට පත්වන පීඨාධිපතිවරුන් සහ අංශ ප්‍රධානීන් ඕනෑම මො​හොතක ඉවත් කිරීමේ බලය නව පනතෙන් පාලක සභා වෙත පවරා තිබීම බරපතළ ප්‍රශ්නයක් යැයි හෙතෙම පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමග කළ සාකච්ඡාවෙන් පසුව ඒ පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා බවට පොරොන්දු වුවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාගේ බලපෑම මත එම තීරණය දින නියමයක් නොමැතිව කල් දමා ඇතැයිද ඔහු සඳහන් කළේය.

"ෆූටා" රතු එළි දල්වයි (සුජිත් හේවාජුලිගේ) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විශ්වවිද්‍යාලවල පරිපාලනය සඳහා කරන අනවශ්‍ය බලපෑම් සහ මැදිහත්වීම් නතර නොකළහොත් ස්ථිර ලෙසම ලබන සතියේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ (FUTA) ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංග සිංහ මහතා පවසයි. විශ්වවිද්‍යාලවල උප කුලපතිවරු පත්කිරීම එදා සිටම පැවැති ආණ්ඩුවල අවශ්‍යතාව මත සිදුවුවද නව පනතින් එම තත්වය පිටුදැකීමට සාධනීය පියවර ගෙන ඇතැයිද ඔහු කීවේය එහෙත් විශ්වවිද්‍යාලවලට පත්වන පීඨාධිපතිවරුන් සහ අංශ ප්‍රධානීන් ඕනෑම මො​හොතක ඉවත් කිරීමේ බලය නව පනතෙන් පාලක සභා වෙත පවරා තිබීම බරපතළ ප්‍රශ්නයක් යැයි හෙතෙම පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමග කළ සාකච්ඡාවෙන් පසුව ඒ පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා බවට පොරොන්දු වුවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාගේ බලපෑම මත එම තීරණය දින නියමයක් නොමැතිව කල් දමා ඇතැයිද ඔහු සඳහන් කළේය.



අදහස් (0)

සරසවි ඇදුරෝ රතු එළි දල්වති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site