IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සේරුවිල බෞද්ධ මන්දිරය ආයේ ඉදිකෙර්

( දර්ශන ගුණරත්න සේරුනුවර ) - පසුගිය යුද සමයත් සමග නිසියාකාර ප්‍රතිසංස්කරණයක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් අභාවයට යමින් පැවති සේරුනුවර බෞද්ධ මන්දිරය සහ පිළිම වහන්සේ නැවත ප්‍රතිනිර්මාණය කිරීමට සේරුනුවර එක්සත් වෙළඳ හා කර්මාන්ත සංගමය සහ ගම්වාසීහු එක්වුහ.

සේරුවිල මංගල රජමහා විහාරාධිපති සරණකිත්ති හිමියන්ගේ මූලික අනුශාසනාව හා අනුදැනුම මත නැගෙනහිර පළාත් සභා සභාපතිනිය ඩබ්.ජී .එම් ආරියවතී ගලප්පත්ති මහත්මිය සහ සේරුනුවර ප්‍රාදේශීය ලේකම් අනුරුද්ද පියදාස මහතා ඇතුළු වෙළද සංගමයේ නිලධාරයෝ  නව බෞද්ධ මන්දිරය සඳහා මුල්ගල තැබුහ.

පිරිවැය  රු ලක්ෂ 12ක් වන අතර ගලප්පත්ති මහත්මිය විසින් රු ලක්ෂයක් සහ සිමෙන්ති මිටි 100ක් පරිත්‍යාග කිරීමට පොරොන්දු විය.

 

 



අදහස් (0)

සේරුවිල බෞද්ධ මන්දිරය ආයේ ඉදිකෙර්

දයා අළහකෝන් Tuesday, 19 November 2013 05:20 PM

අපේ සැදැහැති පින්වතුන් අතින් සිදුවෙන මෙවැනි පින්කම් වලින් මෙලොව පරලොව දෙකෙහිදීම පින් සිදුවෙයි (නි)

:       0       0

සඳුන් Wednesday, 20 November 2013 12:26 PM

වෙන දෙවල් වලට නම් කතා කියන්න සිංහලයෝ ඕන තරම් ඉන්නවා.ඒත් හොඳ වැඩක් අගේ කරන්න මිනිස්සු අඩුයි. (ස)

:       0       0

විදුරංග Sunday, 24 November 2013 09:57 PM

ඒ පැත්තේ සිංහල අනාථයන් විශාල ගානක් තාම උන්හිටි තැන් නැතුව පන්සල් ඉඩම් වල පවා පැල්පත් අටවාගන ඉන්නේ. ඔවුන් එලවා ඉඩම් අල්ලා ගත් සුළු ජාතිකයන් ඒවා අයිතිකරගන? හමුදාවෙන් ඒවා ආපසු ලබාදෙන්න පියවර ගෙන නැහැ, ඒවාට වතුර තියෙන නිසා හොඳින් වගා කෙරෙනවා. රජයෙන් හුලන් වතුර පොම්ප පවා ඒ අනවසර පිරිස් වලට ලබාදීලා. ඒත් සිංහල අනාථයන් තාමත් අනාතයි. ඉඩම්, වතුර, ආධාර, නොලැබුන විශාල පිරිසක් සිටින බව අප දුටුවා. මෙවැනි පුදබිම් අවට ආපසු බොදු පිරිස් පදිංචි කලයුතු බව නොතේරීම පුදුමයක්. වන්දනා ගමන් යන සිංහලයන් තමන් ගේ අයට උදවු කරන්නට සොයා බලන්නට උත්සාහ කරනවා නම් කොයි තරම් වෙනසක් කරන්න පුලුවන්ද? (නදී)

:       0       0

ස ගමගේ Tuesday, 19 November 2013 04:59 PM

හොඳ වැඩ වලට අද සමාජය ප්‍රතිචාර දක්වන වීදිය ගැන මට හරිම කනගාටුවක් තියෙනවා. කොහොම උනත් මේවා බලලා අදහසක් දෙන්නත් පින් කරලා තියෙන්න ඕන. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 639 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site