(දර්ශන ගුණරත්න සේරුවිල කාවන්තිස්සපුර සිට) - සේරුවිල කාවන්තිස්සපුර ශ‍්‍රී පැරකුම් ගොවි සංවිධානය අලි වැටක් ඉදිකිරීම ඇරඹිය.
තම ගොවි සංවිධානයේ සහ සෙසු ගොවි සංවිධාන සාමාජිකයන්ගේ ශ‍්‍රම දායකත්වයෙන් හා මුල්‍ය දායකත්වයෙන් කිලෝමීටර 4ක දිගින් යුතු මෙම අලිවැට සඳහා රුපියල් ලක්ෂ තුනහමාරක් වැය වී ඇති අතර එයට අවශ්‍ය විදුලි ජනක යන්ත‍්‍රය නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මිය විසින් සැපයිනි.
අලිවැට නඩත්තුව සහ තවත් දීර්ඝ කර ගැනීම සඳහා තම විමධ්‍යගත මුදලින් රුපියල් ලක්ෂයක් එම ගොවි සංවිධානය වෙත ලබාදීමට යයි.
2025 දෙසැම්බර් මස 18
450
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සේරුවිල ගොවියෝ අලිවැටක් ගහති
අමිල සිංග Saturday, 31 May 2014 10:36 AM
ගජ මදාරා ගස් ලගට අලි එන්නේ නැති බව අහල තියෙනවා. මේ ගැන සොයා බලා ලංකාදීපයේ ලිපියක් පල කලොත් රටට වටිනවා. (ස)