IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


සිරිල් සී පෙරේරා සමුගනී

සම්මානනීය ප‍්‍රවීණ ග‍්‍රන්ථ පරිවර්තකයෙකු වූ සිරිල් සී පෙරේරා මහතා අභාවප‍්‍රාප්ත විය.

මියයන විට 93 වැනි වියෙහි පසුවූ ඒ මහතා තිදරු පියෙකි.

‘යුද්ධය හා සාම‘, ‘කර්මසෝ සහෝදරයෝ‘, ‘මහල්ලා සහ මුහුද‘, ‘එමා බෝවාරි‘, ‘වෘක්කයන් අතර නග්නව‘ ඇතුළු කෘති ගණනාවක් පරිවර්තනය කළ ඔහු ධර්මසිරි බණ්ඩාරනායක විසින් නිර්මාණය කළ ‘මකරාක්‍ෂයා‘, ‘ධවල භීෂණ‘ ආදී පරිවර්තන වේදිකා නාට්‍යවල පරිවර්තකයා ලෙස කටයුතු කළේය.

ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලෙස ද කටයුතු කළ සිරිල් සී පෙරේරා මහතා සේවයෙන් විශ‍්‍රාම යන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉංජිනේරුවරයෙක් ලෙස කටයුතු කළේය.

ඔහුගේ දේහය දෙහිවල, කළුබෝවිල, රත්නාවලී පාර, අංක 57/10 ලිපිනයේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු කොහුවල පොදු සුසාන භූමියේදී බදාදා (7) පස්වරුවේ සිදුකෙරේ.



අදහස් (0)

සිරිල් සී පෙරේරා සමුගනී

නජීව Monday, 05 September 2016 10:47 AM

මෙතුමාගේ පොත් මා ඉතා ආසාවෙන් කියවා තියෙනවා. ඔබතුමාට නිවන් සුව.....!! (බ)

:       0       1

අජිත් Monday, 05 September 2016 05:53 AM

ජාතියට හා සාහිත්‍ය වෙනුවෙන් අමරණීය සේවයක් කළ ඔබතුමාට නිවන් සුව!! (නි)

:       0       1

රජින්ද Sunday, 04 September 2016 03:08 PM

ඔබතුමා අපේ ජාතිය හා සාහිත්‍ය වෙනුවෙන් සිදුකළ ඒ අමිල සේවාවට ඔබතුමාට නිවන් සැපයම අත්වේවා...!!! (බ)

:       0       1

එම්එච් බණ්ඩාර Sunday, 04 September 2016 03:17 PM

සිංහල සාහිත්‍ය පෝෂණය කළ මහා පඩිරුවන ; ඔබට නිවන් සුව ලැබේවා ! (බ)

:       0       1

මාලි Monday, 05 September 2016 06:47 AM

මෙතුමාගේ ෂේන් පොත කියවලා තියනවද? ජැක් ස්කැයිෆර්ගේ ඉංග්‍රීසි එකට වඩා හොඳයි. සිංහල භාෂාවේ අර්ථ මැනැවින් ගලපලා තියෙනවා. (බ)

:       0       1

සමන් පීරිස් Monday, 05 September 2016 07:07 AM

ලෝකය දකින්නට සැලසුවාට ඔබට නිවන් සුව ! (බ)

:       0       1

ලක්ෂි Sunday, 04 September 2016 04:50 PM

ඔබතුමා පරිවර්තනය කළ පොත් කියැවීම මට ජීවිතය හැඩගස්වා ගන්නට බොහෝ සේ උපකාරී වුණා. ඔබතුමාට නිවන් සැප ලැබේවා! (නි)

:       0       1

රොමේෂ් Sunday, 04 September 2016 05:28 PM

ඔබට නිවන් සුව අත්වේවා! (නි)

:       0       1

සුනිල් Sunday, 04 September 2016 05:31 PM

ශ්‍රී ලංකාවේ විශිෂ්ට ග්‍රන්ථ පරිවර්තකයෙක් වශයෙන් සැළකියහැකි මෙතුමා ලෝකයේ උසස් සාහිත්‍යය සිංහල පාඨකයා වෙතට ගෙන ආවේය. මෙතුමා ඒ අනුව සැළකිය හැක්කේ ලාංකීය සංස්කෘතිය පෝෂණය කළ විද්වතුන්ගේ ගණයටයි. මගේ ප්‍රණාමය! (නි)

:       0       1

ප්‍රියංගිකා Sunday, 04 September 2016 05:35 PM

හරිම හොඳ කෙනෙක්. සර්ට මම නිවන් සුව පතනවා! (නි)

:       0       1

අබය Sunday, 04 September 2016 10:44 PM

සිංහල සාහිත්‍යයට අමරණීය සේවයක් කළ ඔබතුමාට නිවන් සුව!! (නි)

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 171 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 35 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 688 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site