IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සිරුරු පහක් ගොඩ ගනී

විල්පත්තුව පලුගහතුරේ ප්‍රදේශයේදී ධීවර බෝට්ටුවකින් ගිය පස් දෙනකුගෙන්  සිරුරු සොයාගත් බවත් එක් අයෙකු රෝහලට ඇතුලත් කළ බවත්  වනාතවිල්ලුව පොලිසිය කියයි.

බෝට්ටුවේ කී දෙනෙකු කියා දැයි නොදන්නා බව සහන සේවකයෝ කියති.

(ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඡායාරූප හිරාන් ප්‍රියංකර ජයසිංහ

 

 



අදහස් (0)

සිරුරු පහක් ගොඩ ගනී

කරුණා Saturday, 05 October 2013 05:26 PM

මෙතන මට පේනවා රට පනින්න හදපු ලකුණු තියෙනවා (දී)

:       0       0

ලලිත් අපොන්සු Saturday, 05 October 2013 07:25 PM

ඇත්තටම මිනිසාගේ මානුෂිකත්වයේ අගය නොවහටෙන කාලයක තමයි අද අපි ජීවත් වන්නේ (දී)

:       0       0

ඉන්දිකා, අග්ගොන Monday, 07 October 2013 11:25 AM

"අහිංසක පවුලක් පොඩි දරුවනුත් එක්ක ට්‍රිප් එකක් ගිහින් ඛේදජනක විදියට මිය ගියහම, රට පනින්න හදනවා කියලා අමන කතා කියන 'කරුනා' නමින් අදහස් දක්වපු තිරිසනුන් සහ පවුලෙ උදවියට යහපතක්ම වේවා! මිය ගිය අයගේ නෑසියන් මෙවැනි ප්‍රතිචාර් දැක සිත් තැවුල් වූවානම් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සමාව ඉල්ලමි.." "ධර්මේ නමින් මෙම ප්‍රතිචාර එක ඉදිරිපත් කල මහත්මාට මගේ හදපිරි ස්තුතිය පිරිනමමි. මක් නිසාද යත් මෙම මියගිය පිරිස මා ඉතා හොදින් හඳුනන මා හට ඉතාම හිතවත් පිරිසක් බැවිනි. ඔවුනට ඔස්ට්‍රිලියය යාමට කිසිදු අවශ්‍යතාවයක් නොමැත. අපේ ගමේ ඉතාම වැදගත් පිරිසක් වන ඔවුන් මෙවැනි අන්දමින් චාරිකාව යාමට ගත තීරණය ගැන මම මේ වන විටත් පුදුමයෙන් පසුවෙමි. කෙසේ වෙතත් "ලලනි ඇන්ටි මා ඔබේ නිවස ඉදිරියෙන් යන සෑම විටම ඔබේ ඔය ලස්සන හිනාවෙන් හා කතාවෙන් සංග්‍රහ කරන මට ඔබේ වෙන්වීම අදහා ගත නොහැකි. ඔබට නිවන් සුව අත්වේවා. ඔබේ ස්වාමියා වන චුලනි අංකල්ටත්, හේමාල් අය්යාටත්, දනුෂ්ක මල්ලිටත් මගේ හදපිරි ශෝකය මින් පිරිනමමි. (අ)

:       0       0

ලලිත් අපොන්සු Saturday, 05 October 2013 10:53 PM

දෙවියන් වහන්සේගේ අාශිර්වාදයත් සදා ස්වර්ගීය සම්පත්තියත් මියගිය ‍සොයුරු සොයුරියන්ට ලැබේවායි අප ප්‍රාර්ථනා කරමු. (නි)

:       0       0

ලලිත් අෙපාන්සු Sunday, 06 October 2013 07:39 PM

ඉතාමත් කණගාටු දායක සිදුවීමක්.ෙ මෙවැනි ගමනක් යෑමට පෙර ඒ සමිබන්ධ දැන උගත් අයගෙන් උපදෙසක් ලබා ගන්න තිබිබා නේද? .(නදී)

:       0       0

ලලිත් අපොන්සු Sunday, 06 October 2013 07:46 PM

‍මේ අය ඉතා වැදගත් පවුලක පිරිසක් බව පේනවා. අදහස් පලකරන උදවිය සිහිබූද්ධියෙන් තම අදහස් පලකරන්නේ නම් හොදයි. රට පනින පිරිසක් වුවත් මෙවැනි අවස්ථාවකදී මනුෂ්‍යත්වයේ නාමයෙන් තම ශෝකය පලකිරීම මනුෂික ගුණාංගයක් නේද? .(නදී)

:       0       0

ධර්මෙ Sunday, 06 October 2013 01:41 PM

අහිංසක පවුලක් පොඩි දරුවනුත් එක්ක ට්‍රිප් එකක් ගිහින් ඛේදජනක විදියට මිය ගියහම, රට පනින්න හදනවා කියලා අමන කතා කියන 'කරුනා' නමින් අදහස් දක්වපු තිරිසනුන් සහ පවුලෙ උදවියට යහපතක්ම වේවා! මිය ගිය අයගේ නෑසියන් මොහුගෙ අමන කොමෙන්ටුව දැක සිත් තැවුල් වූවානම් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සමාව ඉල්ලමි..(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site