ඇඹිලිපිටියේ සාදයකදී පොලිසිය සමග ඇතිවූ ගැටුමකින් පසු මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන ගේ සිරුර ගොඩගත යුතු නම් ඒ සඳහා දිවුරුම් පෙත්සමක් හෝ ඥාතියකුගේ ඉල්ලීමක් උසාවියට ඉදිරිපත් කළ යුතු යැයි ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා දෙපාර්ශවයේ නීතිඥයනට දන්වා නඩුව අද දිනයේ පසුවට කල් තැබීය.
ඡායාරූප හා වීඩියෝ - ළහිරු හර්ෂණ
ඡායාරූප - ජයන්ත නානායක්කාර
2025 දෙසැම්බර් මස 18
635
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
306
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘සිරුර ගොඩගන්න දිවුරුම් පෙත්සමක් ඕනෑ‘
මොරිස් Thursday, 03 March 2016 05:33 PM
ඔහුට සමාදානයේ සැතපෙන්න දෙන්න (නි)
පිටබැද්දර ජයා Thursday, 03 March 2016 05:49 AM
මරුවනම් ඉතින් මුර කරපංකෝ දිවා රෑ දෙකේම මදුරුවෝ තල තල !(කෞෙ)
සුමිත් Thursday, 03 March 2016 06:02 AM
දුක හිතෙනවා මිනි වළ දැක්කහම. මිනිස්සු ගහමරා ගත්තට තනියම කනත්තට වෙලා ඉන්න වෙනවා කියලා තේරුම් ගන්නවා නම් කොච්චර හොඳද? (නි)
සිරි Thursday, 03 March 2016 06:53 AM
චූදිතයන්ගේ වර්ගයාටම මිනී වලත් රකින්න වෙලා තියෙන හැටි. (ම)
කුමාර් මෙන්ඩිස් Thursday, 03 March 2016 07:29 AM
මැරුණට පස්සේ මොකෝ ජීවත් වෙලා ඉන්නකොටත් තනියම ඉන්න අය ඉන්නේ එකේ.(ම)