IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සැරයන් ඉල්ලන් කයි

බීමත්ව සිටි පුද්ගලයකුට ඇප දීම සඳහා කාන්තාවකගෙන් ඇසුර ඉල්ලූ  බව කියන පොලිස් සැරයන්වරයකුගේ සේවය අත්හිටවූ බව කළුතර සහකාර පොලිස් අධිකාරී කාර්යාලය කියයි.

උතුරු කළුතර කැලිඩෝ වෙරලේ දී බීමත්ව සිටි බව කියන පුද්ගලයකුට ඇප දීම සඳහා එම අල්ලස දුරකතනයෙන් ඉල්ලා ඇතැයි කියති.

 

 



අදහස් (0)

සැරයන් ඉල්ලන් කයි

සුමංගල - ඇල්පිටිය Friday, 06 December 2013 02:00 PM

ලැබුණු ඒවා කවුරුවත් දන්නේ නෑ.! නොලැබුණු එක ලෝකෙම දන්නවා.!! ජොබ් එකත් නෑ.!!! (ස)

:       0       0

සංජු Sunday, 08 December 2013 04:45 PM

බමුණු ,රංසි, ඉල්ලන එක කාගෙන් ඉල්ලුවත් ප්‍රශ්නයක් නැහැ. මගේ බිරිඳට ඔය වගේ බලපෑමක් ආවා. අපි සමාදානෙන් ඒක විසදා ගත්තා. (නි)

:       0       0

උපුල් Sunday, 08 December 2013 04:49 PM

ඒ කියන්නේ සංජු ඔයාගේ බිරිඳගෙන් ඉල්ලපු දේවල් දුන්නද (ස)

:       0       0

සංජු Sunday, 08 December 2013 04:55 PM

කොන්දේසි සහිතව,නැවතත් ඉල්ලීම් නොකරන පොරොන්දුව පිට සහ ඒ ප්‍රශ්නය සහමුලින්ම නැවත ඇදී නොයන එකඟතාවය මත ගනුදෙනුව ඉවරයක් කළා (නි)

:       0       0

බමුණු Friday, 06 December 2013 06:55 AM

"ඇයි කාගෙන් හරි එහෙම දෙයක් දෙන්න පුලුවන්ද කියලා අහන එක වැරදිද?" හොඳයි ඔබගේ කෙනෙකුගෙන් තවත් කෙනෙකු කොස්තාපල් ඉල්ලපු දේ ඉල්ලුවොත් ඔබගේ ප්‍රතිචාරය කුමක්ද? (නි)

:       0       0

බමුණු Friday, 06 December 2013 07:00 AM

"එතකොට මුළු පොලීසියෙන්ම මේ වරද කරන්නේ ඔය නිලධාරියා විතරද?" මොකක ද කියන්න බලාපොරොත්තු වෙන්නේ මෙයාගේ සේවය අත් හිටවූ එක වැරදී කියලද? (නදී)

:       0       0

හේරත් Sunday, 08 December 2013 05:03 PM

වෙන කෙනෙක් දවසක එම ඉල්ලීම් කලොත් සංජු ඔයාගේ නෝනා ලෑස්තිද ඒකත් ඉෂ්ට කරන්න. (නි)

:       0       0

සංජු Sunday, 08 December 2013 05:09 PM

නෝනා කැමතිනම් , ඉල්ලන කෙනාටත් හැබෑ වුවමනාවක් තියෙනවා නම් එයින් අපි කාටවත් හානියක් වෙන්නේත් නැත්නම් මම කියනවා මගේ බිරිඳට ඉල්ලුම්කරුගේ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න කියලා (නි)

:       0       0

ඉසංකා නන්දසිරි Thursday, 05 December 2013 08:05 PM

සෑහෙන්න සැරට හිටිය කියල තමා ආරංචි ඔය කියන පුද්ගලයා. (නදී)

:       0       0

චන්දන ගයාන් Thursday, 05 December 2013 08:30 PM

වැඩ තහනම් කළ එක හොද වැඩක්. නැත්නම් හරියට රාජකාරිය කරන අය ගැනත් ත් අව තක්සේරුවක් වගේ වෙන්නේ.(නදී)

:       0       0

මොහාන් -ඩුබායි Thursday, 05 December 2013 08:49 PM

මෙයාගේ කතාව බැලුම්ගලින් ගියා ලස්සනට. ඔයාල සේරම ඒක අහල ඉන්න ප්‍රතිචාර දාන්න ඉස්සෙල්ලා. මාතෘකාව: සාජන්ට් ගේ ආදර වියරුව -දිනය 29.11.13.(නදී)

:       0       0

ආරියසේන Thursday, 05 December 2013 09:03 PM

කාන්තාවකට බොහොම ලෙහෙසියෙන් මිනිහෙකුට චෝදනාවක් කරලා කෙනෙක් හිරේ විලංගුවේ දමන්න පුළුවන්. වෙදෙක් වුනත් ඔහු හෙදියක් නොමැතිව කාන්තාවක් පරික්ෂ කරන්න ගියොත් මේ වගේ චෝදනාවල් එන්න පුළුවන්. තමන් දන්නා කාන්තාවක් වුනත් ඇය සමග සේවය කිරීමේදී තමන් නොකළ දෙයකට පටලවා ගන්න පුළුවන්. සැරයන් රාජකාරියේ සිටිද්දී කර තිබෙන්නේ බරපතල වරදක්. .(නදී)

:       0       0

මධූ Thursday, 05 December 2013 09:11 PM

සැරයන් ඔය වගේ කි දෙනක් ගෙන් අල්ලස් ගන්න ඇති ද ? හොද වැඩේ දැන් කාපන් වැලි !.(නදී)

:       0       0

පියල් Thursday, 05 December 2013 09:46 PM

නිවැරදි පරීක්ෂණයක් වැදගත් (නි)

:       0       0

ෂෙරිෆ් Thursday, 05 December 2013 09:47 PM

සුළු පැමිණිල්ලකට පොලිසිය වෙත පැමිණි පොහොසත් කාන්තාවකට ජංගම දුරකථන අංකය දීලා අන්තිමට එම කාන්තාවගෙන්ම මැරුම් කෑවා, අපේ රටේ පොලිසියේ සේවය කරන පොලිස් නිලධාරිගෙන් බහුතරය බලෙන් අරක්කු,හරක්මස් මුදලින් අල්ලස්, ලිංගික අල්ලස් ගන්න ජාතියක්. (ස)

:       0       0

අල්විස් Friday, 06 December 2013 09:34 AM

මේකේ වරද දෙවියන්ගේ... (ස)

:       0       0

ප්‍රියන්ත Thursday, 05 December 2013 11:07 PM

බැලුම්ගලෙන් ඔය ගැන කිවුවා නේද? (නි)

:       0       0

ජේමිස් Thursday, 05 December 2013 11:15 PM

එතකොට මුළු පොලීසියෙන්ම මේ වරද කරන්නේ ඔය නිලධාරියා විතරද? (නි)

:       0       0

චමත් ඉතාලිය Friday, 06 December 2013 12:20 AM

කුමාරි,කොහුවල පොලිසිය ඒ අතින් හුගාක් හොදයි. බොරලැස්ගමුව පොලිසියත් ඒ වගේම හොදයි. (නි)

:       0       0

රම්සි Friday, 06 December 2013 11:34 AM

සංජු 2013-12-05 17:21:04 ඇයි කාගෙන් හරි එහෙම දෙයක් දෙන්න පුලුවන්ද කියලා අහන එක වැරදිද? බලෙන් මොකුත් කරලා නැහැනේ මෙතන. .......... සංජු, ඒක උනේ ඔයාගේ අක්කට හරි නංගිට හරි අම්මට හරි නම් ඔයා මොකද කියන්නේ? (ස)

:       0       0

සංජු Thursday, 05 December 2013 05:21 PM

ඇයි කාගෙන් හරි එහෙම දෙයක් දෙන්න පුලුවන්ද කියලා අහන එක වැරදිද? බලෙන් මොකුත් කරලා නැහැනේ මෙතන. (නි)

:       0       0

ලක්විඳු Friday, 06 December 2013 11:40 AM

ඉල්ලීම මනුෂ්‍ය ගතියකි. දීම දේව ගතියකි! (ස)

:       0       0

රමිත Thursday, 05 December 2013 05:27 PM

සේවයෙන් පහ කිරීම පමණද ලිංගික අල්ලසක් ගැනීමට ලැබෙන වරද කියලා මට අහන්න හිතෙනවා. (නි)

:       0       0

අනුරශාන්ත Friday, 06 December 2013 12:00 PM

ලිංගික අල්ලස ඉල්ලපු එක වැරදියි. එය නොදීපු එක වඩාත් හොඳායි! (ස)

:       0       0

චමත් ඉතාලිය Thursday, 05 December 2013 05:32 PM

සංජු, ඔයා බලන විදියට බැලුවොත් නම් ඉතින් හරි තමයි.එහෙත් ඉතින් රාජකාරි මට්ටමෙන් බලනකොට නම් වැරදියි. ඔයාගේ පැත්තෙන් බලනකොට අල්ලස් ගන්න එකත් වැරදි නැහැ. (නි)

:       0       0

සංජු Thursday, 05 December 2013 05:46 PM

ස්තුතියි චමත් මම කිවුවේ දැන් ඕක මහා ලොකු වරදක් නෙවෙයිනේ. ඇප දෙන්න බැරි කමක් නැහැනේ. ඔන්න මිනි මරල නම් කමක් නැහැ..කාටවත් හානියක් නැහැනේ ඔයවගේ පොඩි දෙයකින්. අනික බීමත් පුද්ගලයා උනත් හැදේවි. ඉදිරියට ප්‍රසිද්ද ස්ථාන වල බිවුවොත් මගේ බිරිදටත් ප්‍රශ්නයක් වෙයි කියලා.(නදී)

:       0       0

ජනක Friday, 06 December 2013 02:55 AM

බැලුම්ගලෙන් කළ තවත් රජ වැඩක් (නි)

:       0       0

චමත් ඉතාලිය Friday, 06 December 2013 02:59 AM

හා.. හා..කුමාරි, ඔයා පොලිසියට යන්න අසල්වැසි පිරිමි එක්කන් යන්න හදන එක නම් බොහොම භයානකයි හොදේ. එයාලත් පොලිසියට යන අතරේ ඔයාගෙන් අල්ලස් ඉල්ලන්න පුළුවන්. පරිස්සමින් (නි)

:       0       0

සෝමා Friday, 06 December 2013 03:27 AM

ලංකාවේ පොලිසි ගැන අපි හොදින් දන්නවා (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 06 December 2013 12:46 PM

වැරදියි වැරදියි ඉල්ලපු එකත් වැරදියි. නොදීපු එකත් වැරදියි. (ස)

:       0       0

කුමාරි Thursday, 05 December 2013 06:24 PM

සංජු, චමත්. ඇත්තටම ලංකාවේ හැම පොලිසියකම ඔය ජාතියේ කට්ටිය ඉන්නවා.කවදාවත් අසල්වැසි පිරිමියෙක් එක්ක හරි නැතුව කාන්තාවකට අද පොලිසියට තනියම යන එක සුදුසු නැහැ. (නි)

:       0       0

උපාලි Friday, 06 December 2013 05:30 AM

කෝ ඉතින් 'ඉල්ලන් කයි' කිව්වට ඉල්ලලා විතරනේ. රමිත හරි. අල්ලස් පනත යටතේ එන වරදක් මේක. ඒ ගොල්ලන්ට බාර දුන්නා නම් හරි. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 05 December 2013 06:38 PM

බීමත්ව සිටීම වරදක්ද? (නි)

:       0       0

යසවතී Friday, 06 December 2013 01:48 PM

මේ නිකං ඉල්ලුවා විතරයි. (ස)

:       0       0

නුවන් Thursday, 05 December 2013 07:01 PM

කළුතර දකුණ පොලිසිය වෙන්න ඕනා. ඕකත් පගාවක් නේද. පරණ තරහක් පිරිමහල වගේ. එයාටකොහෙන්ද නො . බීපු කෙනා දීලද නැත්නම් අර නෝනම දීලද. පොලිසියට නම් මේ කාලේ ගොඩක් අපලයි වගේ පේන්නේ. (නදී)

:       0       0

ලංකා Thursday, 05 December 2013 07:01 PM

නියමයි ඒ.එස්.පී මහත්තයෝ....(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 662 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site