(රංජිත් රාජපක්ෂ )
කොත්මලේ , වෙදමුල්ල අලුත් කොටසේ එලවළු වගා භුමියක ඇද තිබු සුර්යකෝෂ විදුලි රැහැනක පැටලි අද (01) දින පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වි ඇති බව කොත්මලේ පොලිසිය පැවසිය.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ එම වතුයායේ පදිංචිව සිටි තංගවේල් ක්‍රිෂ්ණකුමාර් නැමති 67 හැවිරිදි පුද්ගලයෙකි.
එම වතුයායේ එලවළු වගා භුමියක වගා කර ඇති එලවළු වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනිම සදහා සුර්යකෝෂ විදුලි ආධාරයෙන් ඇද තිබු විදුලි රැහැනක පැටලි එම පුද්ගලයා ජිවිතක්ෂයට පත් වි ඇති බවට මරණය සම්බන්ධයෙන් විමර්ෂණ සිදු කරන කොත්මලේ පොලිසිය සැකකරයි.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
සූර්යකෝෂ විදුලි රැහැනට මුරකරු බිලි