IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සුරාබදු නියාමක විහින් වළ කපා ගනී

ගංජා තොගයක් ළඟ තබා ගත් පුද්ගලයකු අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සඳහා රුපියල් 50000ක අල්ලසක් ගත් බව කියන සුරාබදු නියාමක රුවන් ඉන්ද්‍රජිත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සංගප්පුලි මහතා විසින ලබන 26 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. පෑලියගොඩ ව්‍යාපාරිකයකු අල්ලස් කොමිසමට කළ පැමිණිල්ලකට ඩී.ආර්. විජයවර්ධන මාවතේ සුරාබදු දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.



අදහස් (0)

සුරාබදු නියාමක විහින් වළ කපා ගනී

නිශාන්ත Thursday, 14 June 2012 06:38 AM

මේව නැති කරොත් කොයින්ද ලංකාවට බදු මුදල්..

:       0       0

කෙවින් Thursday, 14 June 2012 08:32 AM

මේ ගංජා කියන නම කැතයි.ගංජා බොන කොල්ලන්ට කෙල්ලෝ කැමති නෑ.වෙන නමක් දාන්න ඕනි.ලස්සන නම් දන්න අය ලියලා එවන්න

:       0       0

තිලා Wednesday, 13 June 2012 05:30 PM

50000 ට අමතරව මල් පාරත් ගැහුවද දන්නේ නැ.....

:       0       0

උපුල් Wednesday, 13 June 2012 06:00 PM

නඩුත් හාමුදුරුවන්ගේ.බඩුත් හාමුදුරුවන්ගේ

:       0       0

සිල්වා Wednesday, 13 June 2012 06:40 PM

ලංකාවේ බෙදා හරිව ගංජා වලින් 40%ක් පමණ කෙරෙන්නේ මේ නිළධාරීන්ගේ සහාය ඇතුවයි

:       0       0

පැට්රික් Wednesday, 13 June 2012 06:00 PM

මල් පොරක් නිසා තමයි උදවු කරන්න හදලා තියෙන්නේ

:       0       0

කිරිපණුවා Wednesday, 13 June 2012 06:08 PM

නියාමකට නොමිලේ කෑමබීම, ඉදුම් හිටුම් දෙසතියකට.කාටද ආඩම්බර?

:       0       0

රජිත් Wednesday, 13 June 2012 06:48 PM

එයා තමයි වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම රැකියාව කරලා තියෙන්නේ හරියටම

:       0       0

මල් මල්ලි Wednesday, 13 June 2012 07:28 PM

තණමල්විල මල් මගෙන් ගන්න මල් ගැහුවෝතින් මල් ෂුවර් සුරලෝකේ

:       0       0

කේ.ටී.ජයසිරි Wednesday, 13 June 2012 10:38 PM

හාල් මැස්සන් අසුවෙයි. තෝරා මාලු නිදහස් ‍වෙයි.

:       0       0

මාහෝ Thursday, 14 June 2012 12:33 PM

කෙවින්, 'ත්‍රයි ලෝක විජය පට්ටම්'.ඕක තමයි නම

:       0       0

ඇටකිච්චා Thursday, 14 June 2012 05:25 PM

මාහෝ කෙවින්, "'ත්‍රයි ලෝක විජය පට්ටම්'.ඕක තමයි නම" හප්පා මේ නම කියනනම බොන්න වෙනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site