IMG-LOGO

සුරාබදු කොමසාරිස් වැටලීම් ඒකකය අනයි

සේවා අවශ්‍යතා මත සුරාබදු දෙපාර්තමේන්තුවේ වැටලීම් ඒකකයේ නිලධාරීන් 10කට ආසන්න ප්‍රමාණයක් මාරු කිරීමට යන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජී.ගුණවර්ධන මහතා පවසයි.

පසුගිය දින කිහිපයේ මෙම පිරිස මත්ද්‍රව්‍ය වැටලීම් රැසක්ද සිදු කළ බව දැනගන්නට ඇත.

 

 

 



අදහස් (0)

සුරාබදු කොමසාරිස් වැටලීම් ඒකකය අනයි

අසංග Wednesday, 22 June 2016 01:40 AM

දැන් ආර්ථිකය වැටිලා හොඳටම. අපි ඒ ගැන හොඳින් දන්නවා (නි)

:       0       0

ශාන් සවුදි Wednesday, 22 June 2016 04:52 AM

කොහොමත් වැටලීම ඒකකයේ ඉන්න අය වැඩටික හොදට කරගන යනකොට මේ වගේ තැන්වල ඉන්න අය නිතර මාරුකරන්න ගත්තම හොඳ කොහොමත් කරගෙන යන වැඩ අඩාල වෙනවා මේ ආයතන වල ඉන්න හැමෝම අවංකව හා කර්යශුරව වැඩ කරන්නේ නැ මුදලට දේශපාලකයන්ට කත් අදින අයට මේක ඉදිරියට පවරුනොත් මේ කිසි දෙයක් අනාගතයේ කෙරෙන්නේ නෑ (බ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 22 June 2016 05:16 AM

ආර්ථිකයනම් ඉතින් ලෝක බලවතුන්ගේත් වැටිලා කියල අපිත් දන්නවා , සුරා බදු කට්ටිය මාරු කළාම ආර්ථිකය නගියි එහෙනම් නේද ? (බ)

:       0       0

බන්දුල Wednesday, 22 June 2016 07:07 AM

වැටලීම් කරනවා වැඩි නිසාද නැත්නම් අඩු නිසාද? (බ)

:       0       0

උපාලි Tuesday, 21 June 2016 04:16 PM

කොහොමත් වැටලීම ඒකක වගේ තැන්වල ඉන්න අය නිතර මාරුකරන එක හොඳයි. දෙපාරතමේන්තුව තුළ කවුරුත් කොයිදේටත් එක වගේ දක්ෂ නිසා මේක ප්‍රශ්නයක් වෙන්න බැහැනේ. (නි)

:       0       0

ජයම්පති Tuesday, 21 June 2016 04:22 PM

සේවා අවශ්‍යතාවය මතද? එහෙම නැත්නම් වෙන අවශ්‍යතාවයක් මතද? (නි)

:       0       0

කමල් Tuesday, 21 June 2016 05:05 PM

සුරාබදු එකේ හා කස්ටම් එකේ වැඩිදෙනෙක් ගැන අපි හොඳට දන්නවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 332 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 808 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 146 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site