සිරිපා වන්දනාකර ආපසු එමින් සිටි බද්දේගම ගනේගම පදිංචි 74 හැවිරිදි පුද්ගලයකු හදිසියේ ම රෝගාතුර වී මියගොස් ඇතැයි පොලිසිය කියයි. ජපන් සාම චෛත්‍යය අසළ දී රෝගාතුර වූ ඔහු මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ගෙන යනවිටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි පවසයි.
මරණයට හේතුව ප්‍රකාශ කළ හැකිවන්නේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසුව බව ද වෛද්‍යවරු කියති.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිරිපා වැඳ ජීවිතයට සමු දෙයි
චින්තක Thursday, 24 December 2015 10:45 AM
මහත්මයාණෙනි, ඔබට නිවන් සුව අත් වේවා.! (ර)
අරුණ Thursday, 24 December 2015 08:16 AM
ඔහුට නිවන් සුව ලැබේවා. (ස)