ගිනිගත්හේන පැත්තේ ඇතැම් සංචාරක නිකේතනවලට එන සංචාරකයන්ගේ දඩ මස් වෙනුවෙන් නෝටන්බි‍්‍රජ් සප්ත කන්‍ය කන්ද පාමුල ශ්‍රී පාද රක්ෂිතයේ සමන් දෙවි අඩවියේ ගෝනුන් හා මුවන් මරන කල්ලියක් සිටිතියි ද පොලිසිය ඇතුළු ආයතන මේ දඩයම්කරුවන් අල්ලා ගැනීමට ක‍්‍රියා නොකරතියි ද කිලෝව රුපියල් 1500 ක මිලට ගන්නා ඇතැම් හෝටල පුංචි මස් බඳුනක් රුපියල් දෙදහසක් වැනි මිලකට අලෙවි කරතියිද ගැමි යෝ කියති.
2025 නොවැම්බර් මස 04
51
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2006
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිරිපා ගෝනා හෝටලේ තැම්බෙයි
නිශාන්ත Monday, 12 September 2011 01:39 PM
මේක මහා අපරාධයක්
සිරිමල් Monday, 12 September 2011 02:14 PM
තවත් සුනාමියක ලකුණු
දුල්ෂානි Friday, 16 September 2011 04:55 PM
අනේ ඇයි අහිංසක සතුන්ට මේ වගේ දේවල් කරන්නේ. සමන් දෙවියනේ මේවා බලාගන්න ඕනෑ
සමන් Sunday, 11 September 2011 12:50 PM
අහෝ
ජිනරතන හිමි Sunday, 11 September 2011 01:01 PM
මෙවැනි අපරාධ කරුවන්ට නිසි දඬුවම් දීමට නීතිය අකුරට ක්‍රියාත්මක විය යුතුයි
ප්‍රසාද් Sunday, 11 September 2011 02:33 PM
මේ වාගේ අපරාධවලට ඇස් කන් පියාන ඉන්න එපා සමන් දෙවියනේ මේවා බලා ගන්න
රොහාන් Sunday, 11 September 2011 03:10 PM
පරිසර නීති මදී .මේක මහා විනාශයක් ඉහළම දඬුවම් දෙන්න ඕනෑ
එම් එස් සන්දනායක Sunday, 11 September 2011 03:37 PM
ඔවුහු මිනිස්සු නොවෙති. පෝරිසාදයෝ වෙති.
අනුර Monday, 12 September 2011 01:24 AM
අපේ රටේ මේ අයට දෙන දඩුවම් මදී
යවන Monday, 12 September 2011 08:03 AM
දඩමස් වලට ඉල්ලුම නිසා තමයි එහෙම වෙන්නේ අහිංසක සතුන්ගේ මස් සමාජය පිළිකුල් කළ යුතුයි
සුනිල් ශාන්ත Monday, 12 September 2011 08:30 AM
අපේ රටේ සත්ව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතුයි .ඒ වෙනුවෙන් රජය විසින් පියවරක් ගත යුතුයි
ප්‍රසාද් Monday, 12 September 2011 08:48 AM
මේ තරම් බලවත් අඩවියක සිදු වෙන මේ අපරාධ සමන් දෙවියෝ බලාගන්න ඕන
නාමල් Monday, 12 September 2011 08:37 AM
. මේවා කරන කට්ටියව මේ විදියට එල්ලගෙන යන්න ඕනෑ
එම් ඩී ගාමීණි Monday, 12 September 2011 09:00 AM
ආත්මාර්ථයම රජයන සමාජයක සතුන් විඳින දුක ගැන හිතලා පියවරක් ගන්න
මාටින් වඩුගේ Monday, 12 September 2011 11:09 AM
ඔබේ කතාවේ ඇත්තේ එක පැත්තක් පමණයි අනෙක් පැත්තේ කතාව ඵල නොකරන්නේ ඇයි
කුමාර් පණ්ඩිතගේ Monday, 12 September 2011 12:03 PM
මේ වා කන අයට පාචනය හැදේවි
අජන්ත Friday, 16 September 2011 03:28 PM
මේවගේ වැඩ මිනිස්සුන්ට කරන්න පුළුවන්ද, සමන් දෙවියනේ ඔබ වහන්සේ තමයි මේවට දඬුවම් දෙන්න ඕනේ