IMG-LOGO

සරත් වීරසේකරගේ පෙත්සම කල් යයි

දැනට පවතින ආණ්ඩුව මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන ජාතික ආණ්ඩුවක් නොවන බවට ප‍්‍රකාශ කරන ලෙසත් , දැනට සිටින අමාත්‍යවරුන් , රාජ්‍ය අමතාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ගේ පත්වීම් බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ඉල්ලා ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සෘජුවම පාර්ලිමේන්තුවේ කටයුතු වලට සම්බන්ධ කරුණක් බැවින් එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීමට හැකියාවක් නොමැති බව අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ නලීන් පෙරේරා  යන මහත්වරුන් හමුවේ පෙත්සම සලකා බැලිණි.

පෙත්සම සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය ලබන ඔක්තෝබර් 3 වැනිදාට කල් තබන ලදී.



අදහස් (0)

සරත් වීරසේකරගේ පෙත්සම කල් යයි

පිටිගල මිලානෝ Saturday, 10 September 2016 08:45 AM

ඉස්සර මෙයාලගේ පෙත්සම් ලියන පෑනේ තීන්ත ඉවර වෙලාද දන්නෙ නැහැ තිබුනේ? (නි)

:       0       0

අනිල් Friday, 09 September 2016 06:17 PM

නඩුත් ඔවුන්ගේ, බඩුත් ඔවුන්ගේ! (නි)

:       0       0

බුද්ධික Friday, 09 September 2016 11:50 PM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(5) වගන්තියෙහි දැක්වෙන පරිදි ජාතික ආණ්ඩුවක් යනු පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගන්නා දේශපාලන පක්ෂය හා සෙසු පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් සමඟ එක්ව සාදනු ලබන ආණ්ඩුවකි. වත්මන් ආණ්ඩුව මෙම නිර්වචනය යටතට එනවාද නැද්ද යන්න දේශපාලන කෝණයකින් නොව බුද්ධිමත්ව සිතා බලන්න (නි)

:       0       0

ජෙරමි Saturday, 10 September 2016 12:46 AM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ටෙනිසන් Saturday, 10 September 2016 12:46 AM

එයාලා එහේ පෙත්සම් ගහනවා. මෙහේ රට අගාධයටම යනවා (නි)

:       0       0

සෑම් Saturday, 10 September 2016 03:23 AM

බුද්ධිකගේ අදහස හරි. (නි)

:       0       0

සජීව Saturday, 10 September 2016 03:58 AM

තමන්ගේ මඩිය තරකර ගන්නා අය ඉන්නාතුරු ඕවා ඔහොම තමයි (නි)

:       0       0

මොරවක Saturday, 10 September 2016 04:47 AM

ඕවා ඔහොම තමයි. අපි බලමුකෝ (නි)

:       0       0

බමුණුසිංහ Saturday, 10 September 2016 04:54 AM

ඔහොම යමුකෝ!

:       0       0

ධම්ම Friday, 09 September 2016 02:03 PM

මෙන්න නියම පෙත්සම්. කොයි කාහටත් ගෙදර යන්න වෙනවා මේක ඔප්පු වුණොත්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 41 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 13 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 664 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site