‘එක්සත් මවක් ගොඩ නගමු‘ තේමාව යටතේ එක්සත් සමාජවාසී පක්ෂයේ මැයි දින සමරුව කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස්හි කොස්ගස් හංදියේ දී අද පස්වරුවේ පැවැත්විණි.
ඔරුගොඩවත්ත ගුවන් පාලම අසල සිට ඔවුහු පෙළපාළියකින් කොස් ගස් හංදිය දක්වා ගමන් කළහ.
පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය මහතා ඇතුළු පක්ෂයේ ක්‍රියාකාරීහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
සිරිතුංග කොස්ගස් හංදියේ
මනෝජ්-සාජා Thursday, 01 May 2014 09:46 PM
මටත් හිතෙනවා ලබන මැයි දිනේට මැයි පෙළ පාලියක් තියන්න .පත්තරේට වැටෙනවනේ ,ඒමදිද.... (ස)
කුමාර් Thursday, 01 May 2014 11:29 PM
අනේ ලෝකෙම බන්කොලොත් වෙච්ච සමාජවාදය, මෙහෙත් බංකොලොත් තමය්. (ස)
ධම්ම Thursday, 01 May 2014 06:00 PM
බැනර් එකට සෙනග වැහිලා. (ස)
අල්විස් Thursday, 01 May 2014 05:15 PM
කොහොම ගණන් කළත් 10 තමා උපරිමය. පාරේ අහක යන එක්කෙනෙකුත් දාලයි ඒ ගැන හදා ගත්තේ. (ස)
බන්දුල පෙරේරා Thursday, 01 May 2014 06:15 PM
වික්‍රමබාහු මහත්තයට යන්තම් තරගයක් දෙන්න පුළුවන් වගේ. ඩිමෝ බට්ටෙකුට පටවන්න පුළුවන්. (නදී)
ගුණේ Thursday, 01 May 2014 06:37 PM
අපේ පෙළපාලිය වැස්සට අහුවෙයිද? මං නම් කුඩයක් ගේනවා. ඒක අපි කට්ටියටම ඇති. (නි)
ගුණේ Thursday, 01 May 2014 06:39 PM
සෙනඟ වැඩි නිසා කිසිම දෙයක් පැහැදිලිව හොයාගන්න අමාරුයි. (නි)
අශේන් Thursday, 01 May 2014 07:11 PM
ජය වේවා! (නි)