මහ මැතිවරණ සමයේ එක්සත් ජාතික පාක්ෂිකයකුට පහර දුන්නේ යැයි සැකපිට ඇප මත සිටින හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන අද (2) මෝසමක් මගින් නඩුව කැඳවා පැමිණිලිකරු සමග සමථ මණ්ඩලයේදී සමාදාන වූ බව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ගම්පහ පොලිසියට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත් සිලනි චතුරන්ති පෙරේරා මෙනවිය පැමිණිලිකරුට ලබන 14 උසාවියේ පෙනී සිටින ලෙස නියෝග කළාය.
2025 දෙසැම්බර් මස 18
512
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1058
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සරණ අසරණ නොවේ
පිටබැද්දර ජයා Wednesday, 02 December 2015 09:49 AM
සරණේ නැවත නම් අසරණ වෙන්න හදන්න එපා , දැන් තියෙන්නේ යහපාලන රජයක් (ම)