IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සරණගේ හලෝව අසරණ වේ

නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාගේ ජංගම දුරකතනය වාරණදී සොරකම් කර ඇතැයි පොලිසිය කියයි.

දුරකතනයේ වටිනාකම රුපියල් අසූදහසක් පමණ වේ.

 

 



අදහස් (0)

සරණගේ හලෝව අසරණ වේ

බන්දුල රත්නායක Monday, 28 April 2014 08:07 PM

අයියෝ ඕක සුළු දෙයක්නේ, එකට දාහක් ගන්න බැරියැ. (ත)

:       0       0

රත්න Tuesday, 29 April 2014 10:43 AM

පන්සලට පැමිණි හොරෙක්ගේ වැඩක් වෙන්න ඕනෑ (නි)

:       0       0

සාමල් Monday, 28 April 2014 09:16 PM

කම්බා හොරුත් ඉන්නවා එහෙනම් (ස)

:       0       0

රණතුංග Tuesday, 29 April 2014 12:56 AM

හරි කෙනෙකුට අහුවුනානම් {අන් ලොක් කරලා] විකුණලත් ඇති මෙලහකට.(දී)

:       0       0

සුනෙත් Monday, 28 April 2014 05:24 PM

ශ‍්‍රී පාදයේ වදින්න යන ගමන් තමයි සරණගේ රුපියල් අසුදහසක් වටිනා හෑන්පෝන් එකට සිද්ධ වු ඇබැද්දිය වෙබ් එකේ දැක්කේ.මගේ හෑන් පෝන් එකේ වටිනාකම රුපියල් 2000 යි. මම කරුණා කරන්නම් සරණට තව හෑනයක් ලැබුලා මෙයට වැඩිය මිල වැඩි හෑන් පෝනයක් ලැබෙන්න කියලා. සරණේ අසරණ කමින් උපයා සපයා ගත් මුදලින් ගත් හෑන් පෝන් එකකටත් දෙවියනේ වෙන කතාන්දර.(ස)

:       0       0

ලලිත් Tuesday, 29 April 2014 04:12 AM

තාක්ෂනය දියුණු නිසා ඔබතුමා බය වෙන්න එපා (දී)

:       0       0

මංගල Tuesday, 29 April 2014 04:12 AM

හලෝව නියම නම (දී)

:       0       0

සුනෙත් Tuesday, 29 April 2014 03:26 AM

දැන් ඉමි අංකය දන්නවානම් දුරකථනය හොයා ගන්න පුළුවන් (දී)

:       0       0

සහන Tuesday, 29 April 2014 04:12 AM

අපේ දුරකථන ගැන කවර කතාද (දී)

:       0       0

දිනුෂ Tuesday, 29 April 2014 03:32 PM

තවම හමු උනේ නැහැ නේද (දී)

:       0       0

ධම්ම Monday, 28 April 2014 06:27 PM

'හලෝ' එක අසුදාහයි. දුරකතන බිල් කාගෙන්ද එතකොට? මෙහෙම පිනක්! (නි)

:       0       0

නිරාන් Tuesday, 29 April 2014 07:52 AM

කට වැඩි කාටත් හොද පාඩමක්. හිතින් රජ උනාට වැඩකාරයෝ ඉන්නවා හැමතැනම. (ස)

:       0       0

සමන්ප්‍රීය Tuesday, 29 April 2014 08:05 AM

සරණෙගේ ෆෝන් එක ඉස්සුවා කියන්නේ ‍සෙල්ලං පොරක් නම් වෙන්න බැ. ෂුවර් එකටම පිටසක්වල ජීවියෙක්. (ස)

:       0       0

සැම්සන් Monday, 28 April 2014 07:18 PM

අනේ මෙහෙමත් මහජන නියෝජිතයෝ? මහජනතාවට සේවයේ කරන්නේ 80,000/=ක ෆෝන් එකකින්නේ (නි)

:       0       0

චමත් Monday, 28 April 2014 07:41 PM

අනේ අසරණ සරණ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 491 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site