සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිව සිටියදී සිදුකර ඇතැයි චෝදනා නැගී තිබූ වංචා හා දූෂණ සිදුවීම් තුනක් සම්බන්ධයෙන් සිදුකෙරුණු පරීක්ෂණ වලින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහි පැමිණිල්ල සංශෝධනය කිරීමට අවසර දෙන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම කළ ඉල්ලීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුමැතිය දුන්නේය.
ගුණවර්ධන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිව සිටි 2006 අගෝස්තු හා 2007 ජූලි අතර කාලයේ මෙම වංචා හා දූෂණ සිදුව ඇතැයි ඔහුට එරෙහිව චෝදනා නැගුණු අතර අල්ලස් හෝ දූෂණ කොමිසම ඒ අනුව පරීක්ෂණ පැවැත්වූයේය.
මේ සම්බන්ධයෙන් පැවැත්වුණු නඩු විභාගයේදී රුපියල් ලක්ෂ 600 ක පෞද්ගලික ඇපයක් හා රුපියල් ලක්ෂ 150000 ක මුදල් ඇපයක් මත ගුණවර්ධන මුදා හැරිණි. ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගැනිණ.
සංශෝධනය කළ පැමිණිල්ල අප්‍රේල් මස 19 වැනිදා වන විට ගොනුකරන ලෙස මහේස්ත්‍රාත්වරයා අල්ලස් හෝ දූෂණ කොමිසමේ නිලධරයින්ට නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
581
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සරණගේ නඩුව අලුත් කරන්න අවසර
දහම් Wednesday, 20 January 2016 10:47 AM
කලින් දීපු දඬුවම මොකක්ද කියල මෙතන නැහැනේ. (බ)