වසරේ හොඳම චිත්‍රපටය ලෙස ඉන්දියාවේ නීරාජ් ජේවන් අධ්‍යක්ෂණය කළ මසාන් (MASSAN) චිත්‍රපටයද, වසරේ හොඳම නිළිය ලෙස ශ්‍රී ලංකාවේ බොරදිය පොකුණ චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ කෞශල්‍යා ප්‍රනාන්දුද, වසරේ හොඳම නළුවා ලෙස ඇෆ්ගනිස්තානයේ AN APPLE FROM PARADISEහි රංගනයෙන් දායක වූ රාජ්බ් ග්රුස්සායිනොව්ද සම්මාන හිමිකරගනිමින් 2015 සාර්ක් චිත්‍රපට උලෙළ ඊයේ (06දා) නිමාවට පත්විය.
කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැති මෙම සම්මාන ප්‍රදානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයන් ලෙස සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයෙහි අධ්‍යක්ෂවරයා සහ සාර්ක් රටවල මෙරට තනාපතිවරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
චාමර සම්පත් /ඡායා ඉසුරු පෙරේරා
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සාර්ක් සම්මාන රාත්‍රි‘යේ හොඳම නිළිය කෞශල්‍යා
මාලක Friday, 10 June 2016 01:26 AM
කෞශල්‍යාට මගේ හෘදයාංගම සුබ පැතුම්! ඔබ ශ්‍රී ලාංකීය සිනමාවට සිටින දක්ෂතම නිළියක් බවට හැමවිටම මගේ පිළිගැනීමක් තිබුනා. (නි)