නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ සිරකරුවකුට දීම සදහා දෙහිවල කළුබෝවිල සිට ගෙන ආ බව කියන හෙරොයින් පැකට් පහක් සමඟ තරුණියක අත්අඩංගුවට ගත් බව පොලීසීය කියයි.
දුම්කොළ කැබැලිවල ඔතා සපත්තුවක් ඇතුලේ සඟවාගෙන ගෙන ආ මෙම කුඩු පැකට් සොයා ගන්නා ලද්දේ උසාවි ආරක්ෂක සේවයේ යෙදී සිටි සිවිල් ආරක්ෂක සෙබළුන් විසිනි.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිරකරුට දෙන්න ගෙනා කුඩු සපත්තුවෙන් පනී
මිනිපෙ Thursday, 05 September 2013 08:27 PM
අනේ මෙහෙම මෝඩ කෙල්ලක්. ඕක ඔය ඔතන වැඩ කරන,සැර පරුෂ නිලදාරියෙකුට දුන්නනම්, ගිහින් දෙනවනේ.(නදී)
සෙන්තිල් Friday, 06 September 2013 04:22 AM
ඕක ගෙනියන්න තිබුනේ ඔතන නෙමෙයිනේ (නි)
ලංකා Thursday, 05 September 2013 06:08 PM
ජොනි , සරත් රත්නායකව පැහැරගෙන ගිය එක ප්‍රවෘත්තියක් නෙමේ ද? (නදී)
ජයසූරිය Thursday, 05 September 2013 06:08 PM
අර රත්තරන් ගෙනියන ඇත්තෝ පාවිච්චිකරන මාර්ගයට අවතීර්ණ උනානම් ඔය කුඩු ටික බාරදෙන්න තිබුනා. පව් දැන් ඉතින් මොනවා කරන්නද කෙල්ලේ ආයෙවත් ඔය මෝඩ වැඩ නොකරන්.(නදී)
කුමාරි Thursday, 05 September 2013 01:53 PM
මේ දෙන්නටම එකට ඇතුලේ ඉන්න පුලුවන්.(නදී)
උපාලි Thursday, 05 September 2013 01:57 PM
තවම පුහුණුවෙන ප්‍රවාහකයෙක් වෙන්න ඕන මේ තරුණිය. නැත්නම් අද කාලේ කුඩු කිලෝ ගනනක් වුනත් ප්‍රවාහනය කරන්න පුළුවන් ක්‍රම තියාගෙන සපත්තු අස්සේ අරන් එයිද? (නදී)