IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සොරකමේ සැකය දුර දිග යයි

රන් අභරණ සොරකමක්  පිළිබඳව ඇති වු සැකයක් මත තංගල්ල දංකැටියේ නිවසක සමුපකාර සමිති  නිලධරයකු (54) පාසල්ගුරුවරියක වන ඔහුගේ බිරිය(50),පුතා (18) හා ඇගළුම් කම්හල් සේවකයකු (24) කපා කොටා ඇතැයි පොලිසිය කියයි.

ඇඟළුම් සේවකයකු වන පුතා (24) මිය ගියේය.

 



අදහස් (0)

සොරකමේ සැකය දුර දිග යයි

අනිල්රෝහණ Tuesday, 13 August 2013 12:03 PM

තිසල් මිනිමරුමකුයි වෙලාතියෙන්නේ ,නිදහස් අධ්‍යාපනයට පින්සිද්ද වෙන්න ඉගෙනගෙන පිටරට යන්නේ හැම උගතෙක්ම නෙවෙයි ආත්මාර්ථකාමී අතලොස්සක් පමණි ,ඔයාට ඇමතිලා එක්ක ප්‍රශ්නය තිබෙනවානම් ඇමතිලත් එක්ක විසදගන්න ,මිනීමැරුමක් කියන්නේ මවුකිරි නොබිපු අමනුස්සයෙක්ගේ අදම වැඩක් (දී)

:       0       0

අස්මිත් Monday, 12 August 2013 01:02 PM

ජනතාවට හැම අතකින්ම අසන්නට දකින්නට ලැබෙන්නේ අසුබ නරක දුෂිත ආරංචිමයි!කොහොමද යහපත් සමාජයක් ගොඩ නැගෙන්නේ? ජනතාව මානසිකව අද වල්මත් වෙලා. දරුවන්ගේ අනාගතය ගැන හිතනකොටත් ඇග හිරිගඩු පිපෙන දෙමව්පියන් කොතෙක් ඉන්නවද? (නි).

:       0       0

සිරි Monday, 12 August 2013 01:19 PM

තිසල් ඔයට බොහොම ස්තුති ඔහොම කතා කරනවට (අ)

:       0       0

ජූඩ් විජේසිඝ Monday, 12 August 2013 08:32 PM

මගේ රටට මේ ශාපය පටන්ගත්තේ 1977ජුලි මාසේ 21 වෙනිදා ඉඳල.මේ අවිචාරවත් සමාජ ක්‍රමයේ අරඹය සිදුවුනේ අද. ඒ දිනය ලාංකීය සමාජයේ හැරවුම් ලක්ෂය කියල මමනම් හිතන්නේ.මතුගම සමන්කුමාරව කප්පම් ඉල්ලලා මරාදමපු වෙලාවේ ගුවන් විදුලි ප්‍රවෘති වලට කීවේ සංවර්ධිත රටවල සිදුවෙන සිදුවීමක් විදියට.මේ හූනියම කපන්න කීපදෙනෙක්ම උත්සහ කල.ලිකිත පොරොන්දු අරගනත් බරුව ගිය. පොරොන්දු දීපු අය හූනියමේ ආරක්ෂකයෝ උන. කොහොමහරි මේ හූනියම කපගත්තේ නැත්නම් තවතවත් බිහිසුණු ආරංචි දිනපතා අහන්න ලැබේවි. (අ)

:       0       0

මොහමඩ් Monday, 12 August 2013 01:28 PM

මිනිස් ජීවිත දැන් වටිනාකමක් නැති තත්ත්වයට පත්වෙලා (නි)

:       0       0

දම් Monday, 12 August 2013 01:39 PM

ලුලා නැති වලට කනයා සේ අරටුවක් නැති කෙසෙල් ගස් වැනි ලෝකයක් දෙස ඇස නොගැටුණු උන් නිසා මුළු මහත් ජාතියම සිය සමුහ මිනී වලට පස් දමගනිමින් සිටිති (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 12 August 2013 02:08 PM

පහුගිය කාලේ මට මානසික ආබාධයට ගන්නා බෙහෙත් ගන්න බැරි වීම නිසා මම ලංකාදීපයට නරක ප්‍රකාශ දෑම්මා.දැන් නම් බෙහෙත් ගන්නවා.නමුත් තවම එතරම් සුවයක් නැහැ (නි)

:       0       0

දර්ශන Monday, 12 August 2013 02:38 PM

එල්ලුම් ගස ගේන්න තවම ප්‍රමාද ඇයි? (ත)

:       0       0

රඛිත Monday, 12 August 2013 10:28 AM

රටේ නීති පද්ධතිය තවමත් ශක්තිමත් බවට එළිපිටම පෙනෙන උදාහරණ තමයි මේවා, නැද්ද බන්දුල පෙරේරා? (ස)

:       0       0

ඩෙනම් Monday, 12 August 2013 03:06 PM

රටේ දුප්පත් කම දිනෙන් දින ඉහල යනවා , මේ වගේ දේවල් තව තව ඉදිරියට සිද්ද වෙනවා නොඅනුමානයි.මට මගේ රට ගැන හිතන විට සැහෙන්න කලකිරෙනවා.පුංචි රටක් වෙලත් පාලකයින්ට අපේ රට ගොඩ ගන්න බැරි තරම .

:       0       0

ඩෙනම් Monday, 12 August 2013 03:06 PM

රටේ දුප්පත් කම දිනෙන් දින ඉහල යනවා , මේ වගේ දේවල් තව තව ඉදිරියට සිද්ද වෙනවා නොඅනුමානයි.මට මගේ රට ගැන හිතන විට සැහෙන්න කලකිරෙනවා.පුංචි රටක් වෙලත් පාලකයින්ට අපේ රට ගොඩ ගන්න බැරි තරම .

:       0       0

ගයා Monday, 12 August 2013 03:08 PM

හොදම ඇදුම කියලා රජ කෙනෙක් මෝඩයා කරලා නිරුවතින්න් යවපු කතාව මතක් වෙනවා (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Monday, 12 August 2013 03:38 PM

තිසල්.ඔබගේ අදහස කකුල් දෙකේ හරක්ට තේරුම් ගන්නනම් බැරි වේවි.මොකද රටේම අපේ අකාලගේ මොළ හෝදලානේ තියෙන්නේ.(අ)

:       0       0

තිලක් ඩුබායි Monday, 12 August 2013 03:41 PM

ඩෙනම්.ඔය කියනා අදහස මම කිව්ව මීට ගොඩාක් කලින්.පිට රටවල ඉන්න අපිට තීරෙනවා අපේ රට ගමන් කරන්නේ කොහෙටද කියල.(අ)

:       0       0

රකිත Tuesday, 13 August 2013 09:37 AM

විවිධ විෂම හිත් තියෙන මිනිස්සු ඉන්න සමාජයක මේ වගේ සිදුවීම් සම්පුර්ණයෙන් නවත්වන්න බැරි වුනත් අවම කර ගත හැක. එය, කල හැක්කේ අර කියපු ශක්තිමත් නීති පද්ධතිය මගිනි. එසේ නැතුව, ජීවිතාන්තය දක්වා සිර දඬුවම ලැබුණු අයටත් පොදු සමාව ලැබෙනවානම් මෙවැනි අපරාධ කිසිදා වැළක්විය නොහැක.

:       0       0

තිසල් Monday, 12 August 2013 11:32 AM

මේක හරිම පුදුම රටක්. බන්දුල පෙරේරලා වගේ අය ඉහල යන කාලයක්. බුද්ධිමතුන් යට යන කාලයක්. රටේ ඇමතිලා සිය ගණනක් ඉන්නවා. නමුත් හැම දෙයකටම විසදුම් දෙන්න යවන්නේ ගස් බදිනා කටයුතු පිලිබඳ ඇමති. තම දරුවන් හදන්න බැරි අය රටම හදන්න යනවා. හමුදාව පොලිසිය කැදවලා වෙඩි තියනවා. හමුදාව කැදවපු කෙනා හොයාගන්න බැරිලු. දිගට හරහට මිනිස්සු මරනවා. විශාලා මහනුවර වගේ වෙලා. එහෙත් තවම කිසිවෙකුට පෙනෙන්නේ නෑ. හරියට හොදම ඇදුම කියල රජ කෙනෙක් ගොනාට අන්දලා හෙළුවෙන් යවපු කතාව මතක් වෙනවා.(නදී)

:       0       0

රාජුන් Monday, 12 August 2013 05:00 PM

තිසල්ට වගේ මටත් මතක් වෙන්නේ කපටියෝ ටිකක් එකතු වෙලා බොරු කියලා රජ්ජුරුවෝ නිරුවතින් රට වටේ ඇවිද්දපු හැටි. (නි)

:       0       0

බර්ටි Monday, 12 August 2013 05:23 PM

තිසල්, ඔයා අර 88 - 89 කාලේ ඉන්න තිබුනා විශාලා මහනුවර බලා ගන්න. දැන් සිද්ධ වෙන දේවල් මොනවද ඒ කාලේ ගැන බලනකොට (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 12 August 2013 06:34 PM

මේ මිනී මැරුම් අපරාධ දැක්කෙ අද වගේනේ කට්ටිය මොර දෙන්නේ.විවිධ විෂම හිත් තියෙන මිනිස්සු ඉන්න සමාජයක මේ වගේ සිදුවීම් නවත්වන්න බුදුන් වහන්සේ වැඩ සිටියත් බැහැ.අපරාධ සම්පුර්ණයෙන් නැති මේ අදහස් දාන අය පතන විදිහේ සමාජයක් තිබුනා නම් රටවල් වලට පොලිසි උසාවි හිර ගෙවල් ඕනෑ වෙන්නේ නැහැනේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 12 August 2013 12:37 PM

තිසල් , මම ඔයා එක්ක එකඟයි (දී)

:       0       0

පියල් Monday, 12 August 2013 12:38 PM

අයියෝ සල්ලි

:       0       0

වරුණ Monday, 12 August 2013 12:43 PM

කතා කරලා වැඩක් නැහැ අර හෝටලයේ සිටි සංචාරක ජෝඩුවට වුන දේ මතකනේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site