(ඉන්දිකා රාමනායක)
අහුංගල්ල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 4 ක් වටිනා යතුරුපැදියක් සහ එම යතුරුපැදියේ තිබූ රුපියල් 10000 ක් මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකායේ හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකු අහුන්ගල්ල පොලිසිය මගෙන් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සිද්ධිය පසුගිය මැයි මස 23 වන දින සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත විමර්ශනය සිදුකර ඉහත සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාර උප පොලිස් පරීක්ෂක 2023 වසරේ ජූලි මස සිට තනතුර අතහැරයාමේ නියෝග නිකුත් කර ඇති පුද්ගලයකු බවද පොලිසිය පවසයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සොරකමේ ගිය හිටපු එස් ටී එෆ් එස් අයි මාට්ටු
Bunny Preena Saturday, 03 May 2025 09:48 AM
පොලිස් සේවයට නුසුදුසුම පුද්ගලයෙක් විය යුතුයි. නැතිනම් වැඩ තහනමකට ලක්වෙයිද?