අමරපුර සිරිසද්ධම්ම යුක්තික (මාතර) මහා නිකායේ වාර්ෂික උපසම්පදා පිංකම ජුනි 26-28 දිනයන්හි අම්බලන්ගොඩ හිරේවත්ත සිරි විජයාරාම විහාරස්ථානයේදි පැවැත්වීමට නියමිතය.
වසර සියයකට පසු අම්බලන්ගොඩදී පැවැත්වෙන මෙම මහා උපසම්පදා පිංකම නාකුළුගමුවේ පේමතිලක මහා නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, දකුණු පළාත් මහ ඇමති ෂාන් විජයලාල්, ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී සජින් ද වාස්ගුණවර්ධන, අම්බලන්ගොඩ නගරාධිපති අරුණ ප්‍රදීප් යන මහත්වරු ආරාධිතයෝය.
හිරේවත්ත සිරි විජයාරාමාධිපති දක්ෂිණ ලංකවේ ප්‍රධාන සංඝනායක,රාජකීය පණ්ඩිත අම්බලන්ගොඩ සුධම්ම නාහිමියෝ, දායක සභාව සමග පිංකම සංවිධානය කරති.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
සිය වසරකට පසු උපසම්පදා පිංකමක්
අමිල Wednesday, 25 June 2014 07:53 AM
නියමයි වීරසිංහ. කාටවත් නොපෙනෙන පැත්ත පෙන්නුවාට. (නදී)
වීරසිංහ Tuesday, 24 June 2014 11:09 PM
එතකොට කාවද උපසම්පදා කරන්නේ ? (නදී)
චානක. Wednesday, 25 June 2014 12:31 PM
රටේ ගොඩක් දේ කනපිට පෙරලිලා (නදී)
ලුම්බිණි Wednesday, 25 June 2014 07:50 AM
මෙච්චර කල් මම හිතාගෙන උන්නේ උපසම්පදාව කරනු ලබන්නේ පැවිදි අයට පමණයි කියල. (නදී)