IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සේයා නඩුවේ චෝදනා බාරදෙයි : චෝදනා දෙකක් බාරගනී

කොටදෙණියාවේ සේයා දැරිය (07) ඝාතනය කිරීම සම්බන්ධයෙන් මීගමුව මහාධිකරණයේදී, මහාධීකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය ඉලන්දාරි පේඩිගේ සමන් ජයලත් හට චොදනා බාර දුන්නාය.

දැරිය පැහැරගෙනයාම, දූෂණය කිරීම, බරපත ලිංගික අපයෝජනය සිදු කිරීම හා මරණය සිදු කිරීම එම චෝදනායි.

සැකකරු, දැරිය පැහැර ගැනීම හා දූෂණය කිරීම යනචෝදනා දෙකකට වරදකරු බව පිළිගත්තේය.  

ජූරි සභාවක් නොමැතිව තම නඩුව විභාග කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නීතිවේදී චතුර අමරතුංග මහතා ඔහු වෙනුවෙන් පෙනී සිටියේය.

දැරියගේ මවුපියෝ සාක්කි දුන්හ. නඩුව අඟහරුවාදා විභාගයට ගැනේ.



අදහස් (0)

සේයා නඩුවේ චෝදනා බාරදෙයි : චෝදනා දෙකක් බාරගනී

ජගත් Tuesday, 26 January 2016 06:31 AM

මුළු සමාජයටම අාදර්ශයක් වෙන්න මිෙ වගේ අයට එලිපිට දඩුවමි කරන්න ඔින. (අ)

:       0       0

මොහොමඩ් Tuesday, 26 January 2016 07:38 AM

මේ වගේ අයට සෞදි දඩුවම් දිය යුතුයි.(හේ)

:       0       0

අසාද් Tuesday, 26 January 2016 04:08 AM

චෝදනා හතරම එකට සම්බන්ධනම් දෙකක් විතරක් පිළිගන්නේ කොහොමද?? පැහැරගැනීමයි දුෂණය කිරීමයි පිළි අරන් තියෙනවනම් යේ මොකටද නඩු අහන්නේ ?දැන් චුදිතයට ඕනේ විදිහටද නඩු අහන්නේ? මේ වගේ තිරිසන්නු ප්‍රසිද්ධියේ එල්ලලා මරන්න ඕනේ. (බ)

:       0       0

සම්පත් Tuesday, 26 January 2016 06:22 AM

මෙවැනි නඩුවලට ඉදිරිපත්වන නීතිවේදීන්ව සියලුම දෙනා එල්ලා මරන්න ඕනේ. නැතිනම් අපේ රටේ මේවගේ චුදිතයන්ට ඕනේ විදිහට නඩුව වෙනස්කරලා නිර්දෝෂී බව ඔප්පුකරල නිදහස් කරවගන්නවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site