(යොහාන් භාසුර)
මෙරට ඉන්ධන ව්‍යාපාරය කරන විදේශ සමාගම් වන ‘සයිනොපෙක්’ සහ ආර්.එම්. පාර්ක් යන සමාගම් ඉන්ධන පිරවුම්හල්හිමියන්ට ඉන්ධන ලීටරයකට සියයට 3 ක වට්ටම දීමට පොරොන්දු වූ බව ඉන්ධන පිරවුම්හල්හිමියෝ පවසති.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සියයට 3 ක ටට්ම කප්පාදු කිරීමට සූදානම් වන මොහොතක එම සමාගම් දෙක සියයට 3 ක වට්ටම දීමට එකඟ වීම අගය කළ යුතු බව කී ඉන්ධන පිරවුම්හල්හිමියෝ අයි.ඕ.සී. සහ සිපොට්කෝ යන ආයතන වට්ටම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව ද සඳහන් කළහ.
(ඡායාරූපය: සුමුසු හේවාපතිරණ)
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9
විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
පෞද්ගලික මන්ත්‍රී යෝජනා 5ක් පාර්ලිමේන්තුවේදි අද පස්වරැවේ සම්මත විය
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සයිනොපෙක් - ආර්.එම්. පාර්ක් සියයට 3 දෙන්න පොරොන්දුවක්?
Sam Monday, 03 March 2025 12:28 PM
Petrolium එක කීවේ 3% දෙන්න ලෑස්ති කියල බදු නැතුව. ඉතින් ඒක ගන්නකො බොරු කරන්නේ නැතුව
ගුණරත්න Monday, 03 March 2025 12:44 PM
ආණ්ඩුවේ ලොක්කෙක් කිව්වා 3%කොමිසම කියන්නේ පගාවක් හොරකමක් කියල. ඇයි හොරකම් වලට අනුබල දෙන්නේ? මාළිමාවුනි මේ කොම්පැනියත් වස්සාගමු.
අරවින්ද මොණරවිල Monday, 03 March 2025 01:50 PM
රජයේ ප්‍රතිපත්ති වලට පිටින් විදේශිය සමාගම් කටයුතු කරනවා නම් රජයට තියෙන්නේ ඒ සමාගම් වල බදු වලට තව 3% අධිභාරයක් පනවලා ඒ මුදල් රජයට පවරා ගන්නයි.
karolisMonday, 03 March 2025 04:44 PM
එතකොට ලංකාවට බම්බුගහ ගනින් කියලා ඒ සමාගම් යන්න ගියාම, අරවින්ද මොනරවිල ගේ මෑණියෝ ද ලංකාවේ ආයෝජනය කරන්නේ?
චන්දිම Monday, 03 March 2025 01:54 PM
ඉන්ධන මිල ඉහල යන යන සැරේට ඒ මිලෙන් 3% ක් මේගොල්ලන්ට දෙන්න ඕනි කියලද මේ කියන්නේ? දන්නා කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරන්න.
දොන් සේතං Monday, 03 March 2025 02:09 PM
මේ මාලිමා කටුව ගත්ත ගමන් කැඩුණා. දැන් උතුර දකුණ මාරු වෙලා. ඡන්දෙ දුන් අපි අතරමං .
යෝගා Monday, 03 March 2025 02:33 PM
සීමාවන් දාන්නේ නැතුව 3% දෙන්න. ඒක ව්‍යාපාරික ලාභය. අනුන්ගෙන් පිනට කකා හිටපු හිඟන්නන්ට ඕවා තේරෙන්නේ නෑ. ව්‍යාපාරිකයන්ට ඉරිසියා කරලා ආයෝජකයෝ ගෙන්න ගන්න බෑ.
අරවින්ද මොණරවිල Monday, 03 March 2025 03:36 PM
සමහරු තිරිසන් ආත්මයක් ලබලා මනුෂ්‍ය වෙසින් උපදිනවා, ඒක සමාජයේ අවාසනාවට සිදුවෙන දෙයක් යෝගා......
Sachintha Monday, 03 March 2025 04:22 PM
දොන් සේතං හා යෝගා නිවැරදි වුණත් එයට අවලාද නගන මොනරවිල ළදරු පාසලකටවත් ගිහිල්ලා නැහැ කියල හිතෙනවා
Dhana Monday, 03 March 2025 04:30 PM
දැනට පැවති ආකාරය අනුව තෙල් විකුණන මුදලින් 3%ක වට්ටම් පමණක් ඉන්ධන පිරවුම් හලට ලැබුන. එම මුදලින් VAT18% ගෙවිය යුතුයි. එවිට ශුද්ධ වට්ටම 2.56% (100/118×3%)×විකුණුම් මිල. නමුත් නව ආකාරයට තෙල් විකුණන ප්‍රමාණය අනුව , ඉන්ධන පිරවුම් හලේ කාලය සහ තවත් කාරනා අනුව වර්ග කර ලබා දෙන වට්ටම වෙනස් කර ඇත. උදාහරණ. වසර 5ට වඩා කාලය අඩු පිරවුම් හලක් සඳහා පළමු ලෝඩ් 15ට රු.8 ශත ගානකුත් දෙවන ලෝඩ් 15ට රු.7.ශත ගානකුත් ඊට පසු ලෝඩ් සඳහා රු. 4.ශත ගානකුත් අදාළ වේ. මෙතනදි තෙල් වැඩියෙන් අලෙවි කරොත් ලැබෙන වට්ටම පහත වැටෙනව. නමුත් VAT එක නිසා තවත් වට්ටම එයාලට අඩු වෙනව. ඒක පාලනය කරගන්න විකුණන ලෝඩ් ගනන අඩු කරන්න වේවි.
ලූට මූස් Monday, 03 March 2025 05:10 PM
ආයෝජකයන්ගෙයි, වෙළෙන්දන්ගෙයි වෙනසවත් දන්නේනැති බක පණ්ඩිතයා, යෝගා..! නොදන්න මගුල් කියන්න ගිහිං නිකං කිචවෙන්නෙ නැතිව ඉන්න.
ලක්විදු Monday, 03 March 2025 05:35 PM
බැරි අයගේ බලපත්‍ර අහෝසි කර, සමූපකාර මගින් ඉන්ධන බෙදන ක්‍රමයක් සකස් කරන්න.
Nalin Tuesday, 04 March 2025 12:20 AM
Aravinda arawa wila, එහෙම ආදායමක් ලැබූ අය තමයි බෙල්ල වටේ බලකායේ ඉන්නෙත් . නිකන් මිනිස්සුන්ට අපහාස කරන්න එපා. අපි හැමෝටම නිදහස් මතයක් තියෙනවා.