IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්

( එච්.එම්.ධර්මපාල )

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව මහනගර සභාව ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව කියයි.

අද සවස මෙම ගින්න හටගත් අවස්ථාවේ නිවසේ කිසිවෙකුත් නොසිට ඇති බව පොලීසිය කියයි.

අතර ඔවුන් සියලු දෙනා නිවසින් බැහැරව ගොස් තිබූ බැවින් කිසිවකුටත් තුවාල හෝ ජීවිත හානි සිදුවී නොමැති බවත් ,සිදුවූ වහාම මහල් නිවාසවලින් එලියට ගොස්ද තිබූ බැවින් තුවාල කරුවන් නොමැති කියයි.

ගින්නට හේතුව හෝ සිදුවූ අලාභයන් මෙතෙක් ගණනය කර නොමැති අතර ,වැඩිදුර පරීක්ෂණ මොරටුව ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව හා ගල්කිස්ස මූලස්ථාන පොලීසිය විසින් සිදුකරගන යනු ලබයි .



අදහස් (0)

සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site