(යොහාන් භාසුර)
කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ධාවනය වන අංක 1015 දරණ දුම්රියේ සියලුම වෙන්කළ හැකි මැදිරි මේ මස 20 වැනිදාට පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් සංචාරකයන් පිරිසකට වෙන් කර ඇතැයි දුම්රිය වාණිජ අධිකාරිවරයා ලිඛිතව දැනුම්දී තිබේ.
එම දුම්රිය මැදිරි ජාතික හැදුනුම්පත් අංක 111111111 යටතේ වෙන් කර ඇති බවත් ඒ හේතුවෙන් එම දුම්රිය මැදිරි වෙන්කර තැබිය යුතු බවත් දුම්රිය වාණිජ අධිකාරීවරයා නියෝජ්යන වෛද්ය අධිකාරීවරයාට ලිඛිතව දැනුම්දී තිබේ.
2025 දෙසැම්බර් මස 18
417
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1026
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සියලු දුම්රිය මැදිරි අමුතු අංකයකින් වෙන්කරලා
ලුම්බිණි Tuesday, 14 March 2023 09:43 AM
ජාතික හැදුනුම්පත් අංක 111111111? එහෙම කෙනෙක් ඉන්නවද? එහෙම එකක් නැත්නම් නඩු දැමිය යුතුයි.
LallaTuesday, 14 March 2023 10:49 AM
සිරිලිය නම් ඉස්සර ඔය වගේ අංක පාවිච්චියට ගත්තා . ඒත් මෛත්‍රී මැඩම් කවදාවත්ම ඒ පංතියේ කෙනෙකු නොවේ නේද?
syrilTuesday, 14 March 2023 10:52 AM
එහෙනම් 22222222 ටත් නඩු දාන්න ඔයා
විජිත්Tuesday, 14 March 2023 11:03 AM
1111.....කෙසේවෙතත් , 333333333..ජාතික හඳුනුම්පතක්නම් තිබුනා.ඔබට අමතක නැතිව ඇති ...ඒ තමයි සිරිලිය පට්ට හෙර නොහොත් රන් අම්මණ්ඩිගේ හොර අයි ඩී. අංකය .ඔය ඔක්කොම ඇදිලා එලියට ආවේ ශිරන්ති රාජපක්ෂනම් පට්ට හෙර ඇයට සිරිලිය ආයතනයෙන් ලැබුන ජීප් රථය තාජුදින් ඝාතනයට යොදාගෙන ඇතිබවට ඔප්පුවිමෙන් පසුවයි...එත් තවමත් ඒ පට්ට හොර මිනීමරුවන් සැපට ජීවත්වෙනවා.
CHAMINDA Tuesday, 14 March 2023 10:53 AM
රිසර්ව් කරන්න ඉස්සෙල්ලා හැඳුනුම්පත් කොපියක්වත් ගන්න එපා.අනික ඇඩ්වාන්ස් පේමන්ට් කරන්න ඕනෙත් නෑ 50% ක් වත්
අරවින්ද මොනරවිල Tuesday, 14 March 2023 11:37 AM
22222222 ශිරන්තිගේ නිසා 111111111 මහින්දගේ වෙන්න ඇති.
විපරමා Tuesday, 14 March 2023 02:33 PM
අපිත් සෝදිසියෙන් ඉන්නේ 20 වැනිදාට අමුතු අන්කයෙන් යන එවුන් කවුද කියලා බලාගන්ඩ ..