විදුලි, ඛනිජතෙල් හා ජලසම්පාදන සේවකයිනට සියයට 25ක වැටුප් වැඩිවීමක් ලබා දීමට රජය තීරණය කරයි. රජය මීට කලින් තීරණය කර තිබුණේ සියයට 18කින් වැටුප් වැඩි කිරීම සඳහාය. නව වැටුප් ක්‍රමය පිළිනොගන්නා බවත් සියයට 45කින් වැටුප් වැඩි කර ගැනීම තම අරමුණ බවත් ලංකා විදුලි එකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මෙහෙයුම් කමිටු සාමාජික රන්ජන් ජයලාල් හා ජලසම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු උපාලි රත්නායක යන මහත්වරු පවසති.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
සියයට 25ක වැටුප් වැඩිවීමත් එපා කියයි
ලකී Thursday, 19 January 2012 05:27 AM
වැඩි කරන්න නම් එපා. මෙයාලා හිතන්නේ රට ගැන නෙමෙයි බඩ ගැන විතරයි. ඉන්න තරමක් ඉන්නෙ නිකන්. අනික අවුරුද්දට නිවාඩු 100 විතර ගන්නවා. තව ලෙඩ නිවාඩුත් දානවා. තව ටික දවසක් උපවාස කරනවා. නැත්නම් වැඩවර්ජන කරනවා.
ප්‍රියලාල් Thursday, 19 January 2012 08:07 AM
25% දුන්නෙත් අපරාදේ. වැඩවෙලාවේදී මෙයාලගේ ඵලදායිතාවය අන්තිමයි
නදීකා Wednesday, 18 January 2012 04:06 AM
අපරාදෙ ඕක 50% කින් වැඩි කරන්න..
Yoonus alavi Wednesday, 18 January 2012 07:04 AM
25% නෙමෙයි 100% වැටුප් වැඩි කරත් මේ ගොල්ලෝ සෑහීමකට පත් වන්නේ නෑ.ලංකාවේ වැඩිම වැටුප් ලබන ආයතනය ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන්.මේ වැඩි කිරීම් කරල මහජනතාවගෙන් බදු අය කරානම් හරි.දැනටමත් අල,පරිප්පු,සුදු ලූණු වලට 5%බදු ...
සුදත් Wednesday, 18 January 2012 08:29 AM
නමින් වෘත්තීය සමිති වුනාට මෙයාල වෘත්තියට වඩා වැඩි කාලයක් වැය කරන්නෙ වැඩ වර්ජන වලට.
පුලස්ති Wednesday, 18 January 2012 08:55 AM
ආණ්ඩුවේ සේවකයන්ට තමයි ඔක්කොම වැඩිවීම්. ලක්ෂ 50 කටත් වඩා ඉන්න පුද්ගලික සේවකයන්ට මොනවත් නෑ.