IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සියඹලා කඩන්න ගියා ගියාමයි

රත්නපුර මාරපන ගල්ඉන්නේ තේ දළු මඩුවකින් සොයා ගත් සිරුර මාරපන මහ විදුහලේ අංජන කවිඳු කුමාරගේ (14) බව පොලිසිය කියයි.

සියඹලා කැඩීමට ආච්චිගේ ගෙදරට ගිය සිසුවා අපයෝජනයට ලක් වූයේ දැයි සොයා බලන බව පොලිසිය පවසයි. ඔහුගේ දෑත් බැඳ තිබීම ඒ සැකය තහවුරු කරන බව පෙලිසිය පවසයි.

දළු මඩුව සමීපයේ කරඹගල රක්ෂිතයේ ගසක මිනිහෙකුගේ සිරුරක් එල්ලෙමින් තිබූ බවත් ඔහු ගෙල වලලාගත්තේ දැයි සොයන බවත් පොලිසිය කියයි.



අදහස් (0)

සියඹලා කඩන්න ගියා ගියාමයි

ඉනෝකා Wednesday, 10 February 2016 09:46 AM

මීට දශක කිහිපයකට උඩ ,අප කුඩාකළ කඩපිලට ගොස් නිරුප්ද්දිතව නිවසට ආවේ කිසිම උපද්‍රවයක් නොමැතිව.ගැහැණු ළමයකුට වාගේම පිරිමි දරුවෙකුටවත් තනියම එළිපහළියට යන්නට බැරි, පිරිහුණු සමාජ වටපිටාවක් අද කාලයේ බිහි වුනේ කෙසේද...? (ම)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 10 February 2016 11:08 AM

මේක තමා හලෝ පම්පෝරිගහන සංස්කෘතිය, දැන් ඒක ගමටත් බෝවෙලා. (බ)

:       0       0

සුමිත්‍ර බස්නායක Wednesday, 10 February 2016 11:14 AM

පව් අහිංසක දරුවා .කවදාවත් මේ වගේ දේවල් අපේ ගම පලාත්වල සිදුවුනේ නැහැ. දැන් ලස්සනට තිබුන පළාත් වලත් ඔඩු දුවන තුවාල වගේ අසමජ්ජාති බෝවෙලා. මේවා නම් පුළුවන් තරම් ඉක්මනට තුරන් කන්න ඕන.අපේ දරුවෝ ගැනත් අපිට තියෙන්නේ පුදුම බයක්. අහුවුනානම් අද කෑලිවත් නැහැ. (බ)

:       0       0

සත්‍යපාල Wednesday, 10 February 2016 12:15 PM

මේවාට අන්තර්ජාලය සහ නිල් චිත්‍රපට බොහෝදුරට මග පාදයි. බොහෝ පිටිසර බද නුගත් අයෙකුට වුවද ජංගම දුරකථන මගින් මේවා පහසුවෙන් ලබාගත හැක. තම මව සමග ලිංගිකව එක්වීම සදහා සිංහලෙන් උපදෙස් දෙන වෙබ් අඩවි ඇත. මේ සදහා මුලින් සිතුවිල්ලක් ඇතිකරගෙන එම සිතුවිල්ලේ සිහින මවමින් අවසානයේ ඒ සදහා ළඟාවිය හැකි බවට එය උපදෙස් දෙයි. මේවා කියවන මෝඩයන් අවසානයේ මානසික රෝගීන්ව මහා විනාශයන් සිදුකරයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 604 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site