IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සයිප්‍රස් කඨින පිංකම මහ ඉහළින්

සයිප්‍රසයෙ  පාපොස් නගරයේදී ශ්‍රී ලංකාරාමය කඨින පිංකම ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ .මෙම පින්කමට සහභාගී වීමට දරණාගම කුසලධමීම නාහිමිපාණෝ එහි වැඩම කරනු ලැබූහ.



අදහස් (0)

සයිප්‍රස් කඨින පිංකම මහ ඉහළින්

ලෙස්ලි ලෝව් මිලානෝ Saturday, 09 November 2013 01:02 PM

විදෙස් රටක ආවම පහසුකම් යටතේ සිටියත් අප සොයුරු සොයුරියන්ගේ බොදු සිරිත් හා වතාවන් .අපි අගය කරනවා .ඔබලාට සුභ පතනවා .බෞද්ද නොවන රටකින් ඔබලාට ලැබෙන සහයත් අගය කල යුතුයි .මා කතෝලිකයෙක්මි.(නදී)

:       0       0

ජගත් Saturday, 09 November 2013 01:11 PM

මම දන්නා විදියට ලංකාරාමය තියෙන්නේ නිකොසියා වල. කොහොම උවත් ගොඩක් ලස්සන පින්වත් වැඩක්. මා නිකොසියා ඉන්න කාලයේ අපිට යන්න පන්සලක් තිබුනේ නැහැ. අපි ගියේ පල්ලියට. අපි හැමෝම හරිම සමගියෙන් හිටියා ආගම බේද නොමැතිව ශ්‍රී ලංකික කියන හැගීමෙන්.හැමෝම ලස්සනට ඇවිල්ලා. හරිම ලස්සනයි. සංවිදානය කල සියලු දෙනාටමත් ගොඩක් පින්. සාදු සාදු සාදු. (නදී)

:       0       0

ධම්ම Sunday, 10 November 2013 10:38 AM

කැලණිය,කතරගම, මහනුවර ආදී පූජාබිම්වල පල්ලි හැදුන හැටි මතක ඇති හෝ අධ්‍යනය කර ඇති පිට රට්ටු බෞද්ධයාට සහාය නොදී ඉන්නේ නැහැ.(නදී)

:       0       0

පෙත්තා Saturday, 09 November 2013 08:19 PM

සැමටම බොහොම පින්. සාදු සාදු සාදු!!! (නි)

:       0       0

පසන් ගාල්ලගේ Saturday, 09 November 2013 02:31 PM

ගොඩක් සතුටුයි ඔබලාගේ ආගමික කටයුත්තට. බුදු දහම ලොව පැතිරේවා.(නදී)

:       0       0

මහානාම හිමි - චෙන්නායි Saturday, 09 November 2013 02:35 PM

විදේශ රටකදි මේවගේ පිංකමක් කරන්න ගිහි පැවිදි හැමෝගෙම ලොකු කැපවීමක් තියෙන්න ඕනෙ. සෝරත නායක හාමුදුරුවො ඇතුලු සියලු දෙනාගෙ කැපවීම ඉතා අගේ කරනවා. බුදු සසුන ලොව පුරා බැබලේවා !(නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 10 November 2013 12:56 PM

දොන් පලිහේන මගේ සහෝදරයා..නිකම් පළිගන්නට වගේ කතා ලියන්නෙපා. පන්සල් අරිනවා කියන්නේ නිකම් කඩ සාප්පු අරිනවා කියල හිතුවද?අනෙක බෞද්ධයෝ පල්ලි වලට ගහනවා ඔබ දැකලා තියෙනවද?හොයල බලා හිතලා ලියන්න. ඔයා විතරක් නොවෙයි ලක්ෂ ගණන් ලාංකිකයෝ යුරෝපයේ ඉන්නවා. පහන් සිතින් බලන්න කොතරම් මනරම්ද සයිප්‍රසයේ කටින චීවර පුජාව.?විහාරාධිපති සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක කාව්‍යසුරී ගරුතර මොරවක සෝරත හාමුදුරුවන් වහන්සේටත්, විහාරවාසී ශාස්ත්‍රපති මහින්ද අපේ හාමුදුරුවන් වහන්සේ ඇතුළු මහා සඟ රත්නයටත් සහ සම්බන්ධ වූ සියලුම පින්වතුන්ටත් කඨින චීවර පුජාවේ ආනිසංශ ලැබේවායි ප්‍රර්ථනා කරමු.''සාදු..සාදු..සාදු..'' (නදී)

:       0       0

අනුරාධ. Saturday, 09 November 2013 04:10 PM

ලොව දසදෙස මෙවැනි පින්කම් පැවැත්වීම මොනතරම් උතුම්ද. (නදී)

:       0       0

දොන් පලිහේන Saturday, 09 November 2013 04:26 PM

නියමයි මම ඉන්නේ යුරෝපයේ. මෙහේ පන්සල් අරිනවා. ලංකාවේ පල්ලි වලට ගහනවාද? (නදී)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 09 November 2013 05:46 PM

ලෙස්ලි ලොව් මහතාගේ අදහස මා ඉතා ගරු කොට සලකනවා. ලංකාවේ සාමාන්‍ය ජන ජීවිතයේ සිංහලයා, දෙමළා,බෞද්ධයා කතෝලිකයා කියා වෙනසක් නැත. සියල්ලෝම එකම සංස්කෘතියකට යටත්ව එකම පවුලේ කොල්ලෝ රැලක් මෙන් ජීවත් වෙනවා. ජරාජීර්ණ කල්ලිවාදී දේශපාලනය, අර සේනාව, මේ රාවනා වඳුරු රැල වැනි මුග්ධයන් මේ මිතුදම බිඳ හෙලන්න උත්සාහ කරනවා ඔවුන්ගේ බඩගෝස්තරය රැක ගැනීමට. අපි සියල්ල මෙන්න මේ අයට විරුද්ධව නැගී සිටින්න ඕනේ එකා වගේ. අපගේ පොදු හතුරෝ මොවුන්ය..(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site