IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


සියැට් ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන රාත‍්‍රියෙන්...

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම ක‍්‍රිකට් සම්මාන උළෙල වන ‘සියැට්’ ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන උළෙලේදී (2012) වසරේ නැගී එන ක‍්‍රිකට් ක‍්‍රීඩකයා ලෙස යොවුන් පිතිකරු දිනේෂ් චන්දිමාල් සම්මාන හිමිකර ගත්තේය. මෙහිදී හිටපු නායක කුමාර් සංගක්කාර ප‍්‍රධානතම සම්මාන දෙක වන ‘වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩක’ සහ ‘වසරේ සියැට් ජනප‍්‍රිය ක‍්‍රිකට් ක‍්‍රීඩක’ සම්මාන සහ වසරේ ටෙස්ට් පිතිකරු සම්මානය ද හිමිකර ගත්තේය. ‘සියැට් ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන උළෙල පෙරේදා (05) රාත‍්‍රි බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී පැවැත්විණි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප භාණ්ඩගාරික අජිත පැස්කුවෙල් මහතා දිනේෂ් චන්දිමාලට වසරේ නැගී එන ක‍්‍රීඩක සම්මානය පිරිනැමූ අවස්ථාව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික නුස්කි මොහොමඞ් මහතා අතින් රංගන හේරත් වසරේ ටෙස්ට් පන්දු යවන්නාට හිමි සම්මාන ලබමින්.. ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායක මහේල ජයවර්ධන, ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය අතින් වසරේ එක්දින පිතිකරු සම්මාන ලබමින්.. ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ නායිකා ශෂිකලා සිරිවර්ධන වසරේ දක්‍ෂතම තුන් ඉරියව් ක‍්‍රීඩිකා සම්මානය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප භාණ්ඩගාරික අජිත පැස්කුවෙල් මහතා අතින් ලබාගත් අවස්ථාව ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක මහතා ශ්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන විධායක නිලධාරී අජිත් ජයසේකර මහතා අතින් සම්මාන ප‍්‍රදානයට සහභාගි නොවූ ලසිත් මාලිංගගේ (වසරේ එක්දින පන්දු යවන්නා) සහ තිලකරත්න ඩිල්ෂාන්ගේ (වසරේ එක්දින ක‍්‍රීඩකයා) සම්මාන ලබාගත් අවස්ථාව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආතනයේ සභාපති උපාලි ධර්මදාස මහතා අතින් කුමාර් සංගක්කාර ‘වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩක’ සම්මාන ලබමින්..



අදහස් (0)

සියැට් ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන රාත‍්‍රියෙන්...

අනුර Friday, 07 September 2012 06:41 PM

ඇත්තටම තිසරට මොකද වුණේ? (නි)

:       0       0

දිනේෂ් Friday, 07 September 2012 06:49 PM

සංගා නියමයි. අයි.සී.සී. වර්ල්ඩ් කප් එකට සියල්ලන්ටම සුභ පතනවා. (නි)

:       0       0

විමුක්ති Sunday, 09 September 2012 12:34 AM

කාට පරාද වුණත් කමක් නැහැ. ඉන්දියාවට නම් පරාද වෙන්න එපා හොදේ. මගේ හොද සංගානේ. (නි)

:       0       0

සහීර් Sunday, 09 September 2012 06:03 AM

අයි.සී.සී. ටී20 කප් එක ගන්න සුභ පැතුම්! (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 07 September 2012 01:26 PM

දැන් ඉවසුව හොඳටම ඇති. ලබන සැරේ කප් එක අපි ගන්න ඕනමයි..(ස)

:       0       0

නුවන් Saturday, 08 September 2012 03:17 PM

නියමයි සංගා......(ස)

:       0       0

විශ්ව Saturday, 08 September 2012 04:48 PM

මම හිතන්නේ හොදම පිතිකරු මුළු ‍ලෝකෙම... සුභ පැතුම්..!!(නු)

:       0       0

තත්සරණී Friday, 07 September 2012 03:06 PM

සංගා ඔබට අපගේ උත්තමාචාරය . ලබන 15 වෙනිදටත් ඔබ සම්මාන අතැතිව දකින්නට ලැ‍බේවා..(ස)

:       0       0

ලන්කන් Friday, 07 September 2012 04:08 PM

තිසර පෙරේරා අයන් මෑන් වගේ (දී)

:       0       0

රහමන් Friday, 07 September 2012 04:02 PM

තිසර පෙරේරාට මොකද වුණේ..(ස)

:       0       0

ලලිත් අරුණ Friday, 07 September 2012 04:54 PM

සංග ගැන ආඩම්බරයි අපිට (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 498 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 307 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site