(රංජන් කස්තුරි)
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න මහතා තාවකාලිකව එම තනතුරින් ඉවත් කිරීමට සයිටම් කළමනාකාරීත්වය තීරණය කළ බව එහි සභාපති දොස්තර නෙවිල් ප්‍රනාන්දු මහතා කියයි.
සයිටම් ආයතනය මෙම පියවර ගෙන ඇත්තේ පොලිස් පරීක්ෂණවලට සහයෝගය දැක්වීමක් ලෙස සහ විනිදභාවය ආරක්ෂා කර ගැනීම සඳහා බව ද ඔහු සඳහන් කරයි.
සමීර සේනාරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීම නිර්මාණය කළ නාටකයක් බව මේ වන විටත් පොලිසිය සොයා ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් සමීර සේනාරත්න මහතාට හිතවත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ද අත්අඩංගුවට ගැනීමට සොයයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සයිටම් ප්‍රධාන විධායක සමීර සේනාරත්න තාවකාලිකව ඉවතට